ඉංග්රිසි ඕනේ....
මචංලා මේක කියවල මට හිනාවෙන්නෙ නැතුව පුලුවන් උදව්වක් කරපල්ල..

විහිලුවට ගන්නෙ නැතුව..හොදෙ..

මචංලා මට කඩ්ඩ බැහැ.ඉගෙනගන්න ආසයි.ඒත් මම ඉන්නෙ රට.පංති වලට යන්න වෙලාවක් නැ කරන ජොබ් එකත් එක්ක.උබල online ඉගෙනගන්න පුලුවන් තැනක් දන්නවනම් මට කියනවද?හැබැයි මුල සිට සරලව ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනේ.කරනවනම් ලොකු පිනක් මචංලා..මම ඉන්නෙ අරාබි රටක මෙහෙ එවුන් english දන්නෙ නැ.
.මට කොහොම හරි ඉගෙන ගන්නයි ඕනේ.දන්න කෙනෙක් ඉන්නවනම් පුලුවන් උදව්වක් කරන්න.නැතිනම් bump එකක්වත් දාල යන්න.හොදේ...