&&&& පරිගනකයේ සියලු වැඩ free software වලින් කරමුද? &&&&

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    &&&& පරිගනකයේ සියලු වැඩ free software වලින් කරමුද? &&&&

    පරිගනකයේ සියලු වැඩ free software වලින් කරමුද?

    අපේ පරිගනකයට එක එක වැඩ කෑලි දාන්න එක එක අලුතින් software දාගන්න එපායේ මේ හැම එකම එක්කො crack කරන්න ඕන නැත්තන් patch කරන්න ඕන ඔය මොන මගුල කරත් මාර රිස්ක් එකක් තියනවා:angry: ඒවගෙම මේක මාරම කට්ටක්නෙ:dull::dull: මේකට හොදම විසදුම තමා free software දාගන්න එක:D
    මේ කියන්න හදන්නේ ඒ ගැන තමා
    :rolleyes::rolleyes:

    මොන software එක දාගන්නත් කලින් compress files extract කොරන්න එපායේ මේන්න ඒකට භාන්ඩේ

    7z_rm01.jpg


    http://downloads.sourceforge.net/sevenzip/7z920.exe

    ඊලගට වැදගත්ම දේ පරිගනකයේ ආරක්ශාවනෙ ඒ සදහා මුලින්ම antivirus software 1ක් දාගන්න ඒපායේ මෙන්න බඩු
    Avira AntiVir Personal

    AntiVir-Personal-Antivirus-9.0.0.418.jpg


    http://download.cnet.com/Avira-Anti...l-10322935&subj=dl&tag=button&cdlPid=11012914

    avast Free Antivirus 6

    avast_1.png

    http://download.cnet.com/Avast-Free...0019223.html?part=dl-85737&subj=dl&tag=button

    අමතර ආරක්ශාවක් සදහා firewall එකකුත් දාගත්තොත් කෝකටත් හොදයිනෙ මෙන්න free firewalls

    Comodo Firewall
    comodofirewall.jpg


    http://download.comodo.com/cis/download/installs/1000/standalone/cfw_installer.exe

    තව දුරටත් ආරක්ශාව මදි කියල හිතනවනම් අමතර antispyware program එකකුත් දාගන්න
    box-2.jpg


    http://www.spywareterminator.com/dnl/config/7/SpywareTerminatorSetup.exe

    දැන් ආරක්ශාව හරිනෙ දැන් අනිත් software ගැන බලමු


    install කරපු software එකක් සම්පූර්නයෙන්ම අයින් කරලා දාන්න මෙන්න මේකෙන් පුලුවන්
    PCDecrapifier_thumb.jpg


    http://www.pcdecrapifier.com/home

    ඊලගට හැමෝටම වැදගත්වන microsoft office කියන්නෙ මේ වැඩ සදහා තියනවා මෙන්න මේක


    why_home.gif


    http://download.services.openoffice.org/files/stable/3.3.0/OOo_3.3.0_Win_x86_install-wJRE_en-US.exe

    තවත් නිතරම අවශය වන tool එකක් තමා මේක
    adobe-pdf-reader.jpg

    http://get.adobe.com/reader/download/

    තවත් document වර්ග ගනනාවක්ම open කරන්න පුලුවන් භාන්ඩයක් තමා මේක
    IrfanView


    startbild_engl-small.gif


    http://download.cnet.com/IrfanView/3000-2192_4-10021962.html?part=dl-IrfanView&subj=dl&tag=button

    පරිගනකයකින් කරගත හැකි තවත් වැදගත් වැඩක් තමා Cd/DvD burn කිරීම මෙන්න ඒකට ෆ්රී ටූල් එකක්
    BurnAware Free

    images


    http://burnaware.com/downloads.html

    කොහොමද දැන් crack,patch,keygen වගෙ කරදර වලින් නිදහස් නේද පොඩ්ඩක් ඉන්න තව ගොඩක් තියනවා:P:P

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඕන video එකක් convert කරගන්න මෙන්න anyvideo converter නොමිලේ
    :yes::yes:

    Jk3u58eevILjbs1x-s-.png


    http://www.any-video-converter.com/download-avc-free.php

    ඕන එකක් download කරගන්න ආයේ idm ඕන නෑ මේක නියමයි
    fdmlogo.gif


    free-download-manager1.jpg


    http://www.freedownloadmanager.org/download.htm

    පරිගනකයි සියලු විස්තර බලාගන්න ඕන්නම් මෙන්න මේකත් දාගන්න

    download_lookinmypc.jpg

    http://www.lookinmypc.com/download.htm
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ටොරන්ට් file බාගන්න මෙන්න qtorrent
    uTorrent.png


    http://www.utorrent.com/downloads/complete?os=win

    ගෙදර ඉදගන යාලුවන්ගෙ pc එකත් බලාගන්න ඕන්නම් මෙන්න ඒ සදහාම
    teamviewer-team-remote.jpg

    http://www.teamviewer.com/link/?url=674546

    සින්දු අහන්න film බලන්න player එපායෙ මෙන්න හොදම ප්ලයෙර්

    kmplayer-7.jpg

    http://imgcdn.pandora.tv/pan_img/KMP/Download/kmp.exe


     
    • Like
    Reactions: kellsupun

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕන video එකක් convert කරගන්න මෙන්න anyvideo converter නොමිලේ
    :yes::yes:

    Jk3u58eevILjbs1x-s-.png


    http://www.any-video-converter.com/download-avc-free.php

    ඕන එකක් download කරගන්න ආයේ idm ඕන නෑ මේක නියමයි
    fdmlogo.gif


    free-download-manager1.jpg


    http://www.freedownloadmanager.org/download.htm

    පරිගනකයි සියලු විස්තර බලාගන්න ඕන්නම් මෙන්න මේකත් දාගන්න

    download_lookinmypc.jpg

    http://www.lookinmypc.com/download.htm
    මෙන්න මන් ගානේ තව ෆ්‍රී converter software කැල්ලක්.මේක format factory.

    FFCDRip.jpg


    format-factory-3.jpg


    මෙන්න බාගන්නකො.
    HTML:
    http://www.formatoz.com/download.html
     
    • Like
    Reactions: maheshsenadheera

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mama methanin use karanawa
    7 zip
    adobe reader
    u torrent
    km player
    format factory

    ewa user karanawa maxza thamai ewa free dena eka nam loku pinak thamai


    maxza thread ekak bos niyamai niyameta wisthara kalara thiyenawa