1. Iron Monger

    ඉතිහාසය නොදන්න පරම්පරාවක්.....

    ඉතිහාසය නොදන්න පරම්පරාවක්..... බලන්න කෙල්ලන් පිරිසක් විසින්, අප රටේ සිටි ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ රජතුමෙක් වෙන දෙවනපෑතිස් රජතුමාට කරන අපහාසයේ තරම... ආගමක් දහමක් නැති ඉතිහාසය නොදන්න පරම්පරාවක් බිහි වුණ එකේ සාපය තමයි මේ...! ඇඳුම් වලින්ම පේනවානෙ මෙයාලගේ කැරැට්ටුවේ හැටි. වැදගත් සිංහල...
  2. Iron Monger

    විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බල&#3514

    විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බල&#3514 විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ...
  3. Iron Monger

    සතර අපායෙන් මිදෙමු.....

    සතර අපායෙන් මිදෙමු..... සතර අපායෙන් මිදෙමු' - 42 කොටස මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ සටහන් තැබූහ . මේ ඝෝර...
  4. Iron Monger

    පව් කරන කොට අනිත් අය ඇදගෙන යනවා පින්කරන කො&#34

    පව් කරන කොට අනිත් අය ඇදගෙන යනවා පින්කරන කො&#34 බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද? ‘පින’ කියන්නෙ කියලා . මෙය අටුවාවේ සඳහන් වන්නේ ‘හදයං පුනාතීති පුඤ්ඤං’ යනුවෙන්. තමන්ගෙ සිතින් ඇතිවන සතුට අප පින කියා හඳුන්වනවා. ඒ සතුටත් යහපත් දෙයක් කිරීම නිසා හටගත් සතුටක් විය යුතුයි. මත්වතුර පානය කරලත්...
  5. Iron Monger

    කුමාර කාශ්‍යප මාතාවගේ කථාව .....

    කුමාර කාශ්‍යප මාතාවගේ කථාව ..... ~ කුමාර කාශ්‍යප මාතාවගේ කථාව ~ රජගහනුවර සිටුමැඳුරක උපන් දියණියක් කුඩා කලම සැදැහැ බව වඩා ගනිමින් පිළිවෙත් පුරන්නට වූවා ය. තෙරුවන් කෙරෙහි අපමණ පැහැදීමක් පැවැති ඇය පැවිදි වී කුසල් දහම් පුරන්නට කුඩා කලම ඉටා ගත්තාය. ඒ සඳහා දෙමාපියන් වෙතින් නොයෙක් වර අවසර පැතුවද...
  6. Iron Monger

    අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේ&#352

    අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේ&#352 ~ අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව - ඉඳුරන්හි අනියත බව ~ තුන්ලොවට තිලක වූ ශාන්තිනායක අමා මෑණි බුදුපියාණන් වහන්සේ උතුම් අභිසම්බෝධිය ලබා තදනන්තරව ලෝක සත්ත්වයා භයානක ඝෝර සසර කතරින් එතෙර කරවීම උදෙසා උත්තරීතර වූ සදහම් දේශනා කොට වදාළ...
  7. Iron Monger

    දුරුතු පෝය....

    දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම කෙටියෙන් විමසා බලමු බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය...
  8. Iron Monger

    මම තනියෙන් බීලා ආතල් ගන්නෙ නෑ.....

    මම තනියෙන් බීලා ආතල් ගන්නෙ නෑ..... 01.මේ වෙද්දී ජයලාල් අයියට තියෙන හොඳම ආතල් එක මොකක්ද? එළැඹෙන ඡන්දේ තමයි ඉතින් ආතල්ම දේ. මම මේ බලන් ඉන්නේ මොනවා වෙයිද කියලා. 02.ඒ කිව්වේ? ඇයි අනේ... මේ පාරත් තව බූරුවෝ ඉන්නවද කියලා හරියටම ඔප්පු කරගන්න පුළුවන්නේ. මේ ඉන්න අයම පත් වුණොත් ඉතින් ඔප්පු වෙනවා...
  9. Iron Monger

    මිථ්‍යා දෘෂ්ටිය....

    මිථ්‍යා දෘෂ්ටිය.... මරණින් පසු නැවත උපතක් නැත, පින් පව් කියා දෙයක් නැත, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නේ නැත, දිව්‍ය ලෝක, බ‍්‍රහ්ම ලෝක නැත, නිවන කියා දෙයක් තිබිය නො හැක යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැතහොත් වරදවා පිළිගැනීම මිථ්‍යා දෘෂ්ටිය ලෙස හඳුන්වනවා. 01. ගන්නා වූ ආකාරය වැරදි වීම...
  10. Iron Monger

    Huawei Ascend Y300....

    Huawei Ascend Y300.....Machanla me phone eka mama ganda kiyala hithuwe gana 17999/= singar show rooms walathiyanawa, mekagena danna kenek innawanam kiyapallako http://tinyurl.com/mjs7jmf
  11. Iron Monger

    රෙප් පවර් එක 8ක් වෙලා....

    රෙප් පවර් එක 8ක් වෙලා.... අද උදේ දැක්කෙ මගෙ රෙප් පවර් එක 8ක් වෙලා ... රෙප් දීපු ,නොදීපු හැමෝටම ස්තූතියි. අද සිට 8 බැගින් දෙනු ලැබේ:P. Welcome back Iron Monger You last visited: 12-16-13 at 3:38 am New posts: 40 Rep Power: 8
  12. Iron Monger

    සුනඛයෙකු වූ සිටුවරයා...

    සුනඛයෙකු වූ සිටුවරයා... මහා කරුණා සමාපත්තියට සමවැදිල ලෝ බලා වදාරණ මහා කාරුණිකයාණන් වහන්සේගේ මහා කරුණා නෙතට යොමු වුණේ නිර්වාණාවබෝධයට පෙර පින් තිබූ සුභ මානවකයා. සුභ කියන්නෙ එකල දඹදිව සිටි ධන කුවේරයෙක්‌ වූ තොදෙය්‍ය සිටුතුමාගෙ පුතා. සුභට පිහිට වෙන්න බුදු හාමුදුරුවො තොදෙය්‍ය සිටු මාළිගාව අසලට...
  13. Iron Monger

    AIDS වලට බෙහෙතක්....!!!!

    උදෙන්ම මූනුපොතේ සැරිසරනකොට දැක්කෙ ..... මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකයි - වෛද්‍ය තරංගා කුමාරි පවසයි තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්‌) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක්‌ ඉහළ දමන සාර්ථක ඖෂධයක්‌ බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය. එච්. අයි...
  14. Iron Monger

    ශ්‍රී ලංකා පොලීසිය.....

    ශ්‍රී ලංකා පොලීසිය..... අද උදෙන්ම බුකියෙ සැරි සරනකොට දැක්කෙ ලැජ්ජාවෙ බෑ බන්. උබලට මොකද හිතෙන්නෙ මේක දැක්කම
  15. Iron Monger

    බුදුදහම හා විද්‍යාව.......

    බුදුදහම හා විද්‍යාව....... අනෙක් ආගම් හා විද්‍යා අතර ඇති ගැටුම් හා සසඳන විට බුදුදහම, විද්‍යාව හා සමඟ එකඟ වේ. අධි ස්වභාවික සිද්ධි කෙරෙහි මධ්‍යස්ථභාවයක් දක්වන බුදුදහම විද්‍යානුකූල පර්යේෂණ සඳහා විවෘතව පවතී. මනසේ ස්වභාවය හා එය යථාර්තයේදී යොදා ගන්නා ආකාරය පිළිබඳ මූලික අවධානය යොමුකරන බුදුදහම...
  16. Iron Monger

    අටවිසි බුදුරජාණන් වහන්සේලා

    අටවිසි බුදුරජාණන් වහන්සේලා 01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය. 02.මේධංකර බුදුරජාණන් වහන්සේ සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක්...
  17. Iron Monger

    Powerful car.....

    E4LLDDjvo8c
  18. Iron Monger

    Perfume help.....

    Machanla e bay eken perfume gennanda puluwanda ...?, custom eken aulak weida ....?...danna kenek kiyapallako.....:cool:
  19. Iron Monger

    බ්‍රොයිලර් ජීවිතය....

    බ්‍රොයිලර් ජීවිතය.... අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරිත්වය. ක්‍රියාකාරිත්වය කියන්නේ පැවැත්ම, විකාශනය, විනාශය, ඉපැදීම කියන ගලායැම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවද මෙහි අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණමය. ලෝකයේ ක්‍රියාකාරිත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වෙනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවයි...
  20. Iron Monger

    Full face helmet.....

    orytOSztvy0

    No contents