AIDS වලට බෙහෙතක්....!!!!

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1453509_617982264935774_1167956837_n.jpg


    දෙන්ම මූනුේ සැරිසරනොට දැක්කෙ .....


    මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකයි - වෛද්‍ය තරංගා කුමාරි පවසයි තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්‌) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක්‌ ඉහළ දමන සාර්ථක ඖෂධයක්‌ බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය. එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක්‌ ඇතුළතදී සියයට සියයක්‌ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය. ‘එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා. සියයට සියයක්‌ම සාර්ථකයි. සිංහල වෛද්‍ය ක්‍රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ’ යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ‘මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්‍රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්‍යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ. මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක්‌ කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ. එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක්‌ ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක්‌ නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක්‌ ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක්‌’ යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක්‌ සොයාගත්තාය. එයද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ බව පවසන වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය.
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඕක වැඩ කලොත් ලංකාවයි හෙළ වේද කමයි ලෝක පූජිත වෙයි :)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක වැඩ කලොත් ලංකායි හෙළ වේද කමයි ලෝක පූජිත වෙයි :cool:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    World eke First place eka Srilankawa ta enne Hela Vedakamen. Samahara Tourists la Srilankawata enne Sinhala Vedakamin Treatments laba ganimatai. Ath ape Sinhala ayata Ape mea vatina vasthuwe agaya threnne naha. Western aya Virus valata baya unata , sinhala vedakame Virus walata Beheth thiyenawa. SUDU HADUN, RATH HADUN, KALU KAMERIYA, DEVADARA, AGIL , KURUDU, KAPPARAVALLIYA, IGURU,SUDHU LUNU, RATHU LUNU, KARAPINCHA, PITAWAKKA , IDIBODA, KIRIAGUNA , Ruk Atthana ----- vage plants walin virus nasaka beheth hadanna puluwan.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    oyalata unath samaja rogayak hadila thiyenawanam, RATHI KAMA THILAYA [OIL] kiyala sinhala vedakame issara idala ena oil ekak thiyenawa. Anith beheth bona gaman paratharayak athiwa mea oil eka tika tika bonna. Samaja rogaya ikmanin suwa vevi.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Last sunday Divaina paper eke dala thibuna sarthaka lesa CANCER suwapath karana sinhala vedha mahathage details.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කලිනුත් දැක්කා. හොද ලිපියක් මචං.
    රෙප් නම් බහලු :(
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    oka paththare tibba..next week ee paththarema doctor kenk okata honda uththarekut dila tibba.pena widaiyata oka sarthaka neh.