සුර්ය බලයෙන් විදුලිය.....
මම දැක්කා මේකෙ ගොඩක් කට්ටිය solar panel ගැන අහලා තිබුනා,කොහොමත් ඉදිරියෙදි විදුලි බිල අඩු කර ගන්ඩ තියෙන එකම විසඳුම මේක තමයි,ඉතින් මම මේ ගැන දන්න ටික කියලා දෙන්නම්කො,පහල තියෙන පින්තූර බලලා මොකක්ද මේ solar panel systemකියන එක තේරුම් ගන්ඩ පුලුවන් වගේම අපිටම set කර ගන්ඩත්...