මේක වෙන්න බැහැ 1843 march 11th supernova explosion එකක් උනා නම් ඒක අපිට දකින්න අවුරුදු විශාල ගාණක් යනවා. ඒ කියන්නේ අවුරුදු 7500 විතර ආසන්නව ගත වෙනවා.
අනික තමයි මේ මොහොතේ අපිට පේන්න ඔක තිබුණට විනාශවෙලා තියෙන්න පුළුවන් අපිට පේන්නේ ඔක අවුරුදු 7500 කට කලින් තිබුණ විදිහ මිසක් දැන් තියෙන විදිහ නෙවෙයි.