Ow eka tamai mamath kiyanneEhema neme ban.. speckers 5n ahenne eka eka Noises.. eka mara widiiyata terenawa.. Habai original 5.1 source tynna one
Ow eka tamai mamath kiyanneEhema neme ban.. speckers 5n ahenne eka eka Noises.. eka mara widiiyata terenawa.. Habai original 5.1 source tynna one
මම කියන්නේ අර windows speaker test එකේ බන්. test එක ප්ලේ කලාම ස්පීකර්ස් පහම ප්ලේ වෙනවා පෙන්නනවා හැබැයි ඇහෙන්නේ ස්පීකර්ස් දෙකකින් විතරයි.Ehema neme ban.. speckers 5n ahenne eka eka Noises.. eka mara widiiyata terenawa.. Habai original 5.1 source tynna one
Player eka mokakda.. player eke setting hadannat oneමම කියන්නේ අර windows speaker test එකේ බන්. test එක ප්ලේ කලාම ස්පීකර්ස් පහම ප්ලේ වෙනවා පෙන්නනවා හැබැයි ඇහෙන්නේ ස්පීකර්ස් දෙකකින් විතරයි.
pot player. player එක අදාළ නෑනේ windows test එකට.Player eka mokakda.. player eke setting hadannat one
මේක බැලුවේ..එහෙම කීවාට බෑ.ෆිල්ම් එකේ විස්තර වල audio ට්‍රැක් එකේ 5.1 ද බලපන්.
එහෙම තියෙනවා නන් ඔය මගුල් ඕනේ නැ.වැඩ.මගේ වැඩ.මං creatige sb මොකද්දෝ එකක් තියෙන්නේ
එහෙනන් sub එක කෙල වෙල. වැඩ කරන ස්පීකර් වැඩ නැති ස්ලොට් එකට යි.වැඩ නැති speker වැඩ කරන out එකටයි ගහල බැලුවා ද
------ Post added on Feb 8, 2022 at 6:56 PM
Dude you cannot trust most of the 5.1 sound systems. Surround sounds rarely works in these unrecognized brands. Go for a branded set of speakers with good power. 5.1 surround sound is a waste of money anyway if you don't keep the speakers in the right spots, room is quiet and your source has good 5.1 surround sounds.මගේ තියෙන්නේ මෙන්න මේ sub එක.
![]()
හැබැයි කවදාවත් මේකේ sub එක ඇරෙන්න අනිත් සේරම ස්පීකර්ස් වැඩ කරලා නෑ. එක්කෝ ස්පීකර් එකයි නැත්තන් දෙකයි වැඩ කරන්නේ. කොච්චර ජැක් මාරු කර කර ගැහුවත් සැටිස් වෙන්න පුළුවන් මට්ටමේ සවුන්ඩ් කොලිටියක් නෑ. දැන් පාවිච්චි කරන බෝඩ් එක asus p8h61 එකක්. ඒකෙ තියෙන audio jack 3 5.1 වලට කන්වර්ට් කරන්න පුළුවන් වුනත් හරියට ඒකත් කන්වර්ට් වෙන්නේ නෑ. පස්සේ ගැහුවා මෙන්න මේ usb 5.1 sound card එක.
![]()
ඕකට එනවා මෙන්න මේ software එක.
![]()
ඕකත් එක්ක මොන සෙල්ලම දැම්මත් jack මොන අතට ගැහුවත් spaker 5 ම වැඩ කරන මට්ටමට ගන්නම බෑ. උඹල කවුරු හරි මේ ජාතියේ සවුන්ඩ් කාඩ් එකකුයි මේ ජාතියේ සබ් එකකුයි use කරලා ස්පීකර් සේරම වැඩ කරන මට්ටමේ තියෙන එකෙක් ඉන්නවද?
නැත්තන් මේක හදාගන්න විදිහක් කියහන්. අපරාදේ දැනටත් ස්පීකර් 3ක්ම මුකුත් ඇහෙන්නේ නෑ.![]()

potplayer use karanawanam lav filters configure karala. lav audio eken mixing enable karala balannapot player. player එක අදාළ නෑනේ windows test එකට.
මේක බැලුවේ..
![]()
------ Post added on Feb 8, 2022 at 10:42 PM
Microlab FC730ක් තියෙන්නේ 2.0 ඉන් කරලා ඒකෙම 5.1 අවුට් කරන ඔප්ෂන් එකක් තියෙනවා ඒක යූස් කරනවා. මමත් බැලුවා 5.1 ඉන් කරලා වැඩ කරන්නේ නෑ හරියට. AC3 Decoder කියලා සොෆ්ට් එකක් තියෙනවා ඒකෙන් ප්ලේයර් එකේ ඕඩියෝ අවුට් සිලෙක්ට් කරලා රියල්ටෙක් එකේ 5.1 හදලා සවුන්ඩ් ගන්න පුලුවන් ඒත් කොලිටියට 5.1 කැඩෙන්නේ නෑ. Creative Soundblaster AE5 එකක් යූස් කරලා බලන්න ඕනිමගේ තියෙන්නේ මෙන්න මේ sub එක.
![]()
හැබැයි කවදාවත් මේකේ sub එක ඇරෙන්න අනිත් සේරම ස්පීකර්ස් වැඩ කරලා නෑ. එක්කෝ ස්පීකර් එකයි නැත්තන් දෙකයි වැඩ කරන්නේ. කොච්චර ජැක් මාරු කර කර ගැහුවත් සැටිස් වෙන්න පුළුවන් මට්ටමේ සවුන්ඩ් කොලිටියක් නෑ. දැන් පාවිච්චි කරන බෝඩ් එක asus p8h61 එකක්. ඒකෙ තියෙන audio jack 3 5.1 වලට කන්වර්ට් කරන්න පුළුවන් වුනත් හරියට ඒකත් කන්වර්ට් වෙන්නේ නෑ. පස්සේ ගැහුවා මෙන්න මේ usb 5.1 sound card එක.
![]()
ඕකට එනවා මෙන්න මේ software එක.
![]()
ඕකත් එක්ක මොන සෙල්ලම දැම්මත් jack මොන අතට ගැහුවත් spaker 5 ම වැඩ කරන මට්ටමට ගන්නම බෑ. උඹල කවුරු හරි මේ ජාතියේ සවුන්ඩ් කාඩ් එකකුයි මේ ජාතියේ සබ් එකකුයි use කරලා ස්පීකර් සේරම වැඩ කරන මට්ටමේ තියෙන එකෙක් ඉන්නවද?
නැත්තන් මේක හදාගන්න විදිහක් කියහන්. අපරාදේ දැනටත් ස්පීකර් 3ක්ම මුකුත් ඇහෙන්නේ නෑ.![]()

5.1 sound card ekak gahanna
View attachment 159877
https://www.mediafire.com/file/66e59s2bnpn22tz/MARIANS_ACOUSTICA.rar/file
Meka ahala balahan mara wenasak terei 5.1
Speakers okkoma wada..
ඔව් බන් පාට තුන. පාට තුන ගැලපෙන විදිහට ගහලත් බලනවා නැත්තන් මාරු කරලත් ගහලා බලනවා. දැන් නම් මාරු කරලා ගහල තියෙන්නේ. වෙනසක් නෑ.output කේබල් එක තියෙන්නේ පාට තුනේ එකද ? ගහල තියෙන විදිය දාපන්
ඔය ලින්ක් එකේ තියෙන්නේ 2015 ආපු drivers දාලා තියෙන්නේ 2020 එව්වා. හැබැයි usb එක තමා ගහලා තියෙන්නේ. උඹ කියන්නේ ජැක් තුන බෝඩ් එකට ගහන්න කියලද?USB utta galawala MB eke ports 3 ta gahala hariyata drivers dapan https://www.asus.com/SupportOnly/P8H61/HelpDesk_Download/
එකකේබල් එකකට සබ් එකයි එක ස්පීකර් එකකුයි වැඩ කරනවා. තව එකකට ස්පීකර් එකක් විතරක් වැඩ කරනවා. අනිත් එකට මුකුත් වැඩ නෑ.මෙහෙම කරන්න. උබේ phone එක අරන් track එකක් play කරලා. ඔය jack තුන මාරුවෙන් මාරුවට ගහලා බලන්න. Line තුන හරි යට වැද නන් හැම වෙලේම sub එකත් එක්ක
1. Center එක
2. Front speaker දෙක
3. Rear speaker දෙක
වෙද කරන්න ඕන. ඕක කරලා හරි කියන්නේ sub එක අවුලක් නෑ
ඕක කරලා කියපන් කෝ
සබ් එකයි අනිත් එකයි කියන්නේ ඒ සෙන්ටර් එක. වැඩ කරන අනිත් එක මොකක් හරි තව out එකක්. Sure එකට සබ් එකේ out put කෙල වෙලා.එකකේබල් එකකට සබ් එකයි එක ස්පීකර් එකකුයි වැඩ කරනවා. තව එකකට ස්පීකර් එකක් විතරක් වැඩ කරනවා. අනිත් එකට මුකුත් වැඩ නෑ.