මම දවසක් නුවර ඉදලා එනකොට මාවනැල්ල හරියේ (පාර ගිලා බැහැලා තියෙන තැනට උඩින්) නතර කරලා පොඩි brake එකක් ගත්තා. මුස්ලිම් ගැහැහු කෙනෙක් ඇවිල්ලා සලාම් මලෙකුම් කියලා මොනවද දෙමලෙන් කිව්වා. මම කිව්වා දන්නේ නැහැ මම සිංහල කියලා පස්සේ ඒ මනුස්සයා කිව්වා. රු 200 දෙන්න පුළුවන්ද මට ගමේ කාගෙන්වත් ඉල්ලන්න බැහැ...