.:: ANDROID වැඩකාරයෝ Part II ::.

prabodhaya

Junior member
  • Jul 4, 2013
    31
    11
    8
    help

    චිරි චිරි වැස්ස;14107288 said:
    .:: ANDROID වැඩකාරයෝ Part II ::. [Official Mega Thread]
    hmlogoq.jpg

    ඔබගේ සියලු Android ගැටලු විසදීමට සහ නවතම Applications/Games ලබාදීමටත්, ඔබ ඉල්ලන Applications/Games ලබාදීමටත්
    , Android ගැන කථාබහටත් මෙන්න ඉඩක් :cool: :cool: :cool:
    tytuuttt
     
    prabodhaya

    Junior member
  • Jul 4, 2013
    31
    11
    8
    මම samsung anycall galaxy s phone 1 ට rom 1 ක් gehuwa සෙන් ඕන වෙනකොට samsung galxy any call kiyala wetenne ne ice creem sanvich kiyala wetenawa mama apahu අර තිබුණු rom 1 ම gehuwa එත් හරි ගියේ නැ .මොකද කරන්නේ den
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මම samsung anycall galaxy s phone 1 ට rom 1 ක් gehuwa සෙන් ඕන වෙනකොට samsung galxy any call kiyala wetenne ne ice creem sanvich kiyala wetenawa mama apahu අර තිබුණු rom 1 ම gehuwa එත් හරි ගියේ නැ .මොකද කරන්නේ den

    Dan mokadda venna ona??
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Launcher ekakin mokakda venne ?

    Man Nova Launcher dala scroll speed and podi customization tikak nam karagatta

    But mata tama vade hariyatama terenne na
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Signal Triangulation වලින් අපි ඉන්න තැන හොයන Software එකක් නැද්ද ?

    අපි හිතමු අපි ගෙදර ආවහම ඉබේම Wify On වෙන්න හදන්න ඕනෙ. ඔය වැඩේ GPS Supported app එකකින් කරන්න පුළුවන්. නමුත් Battery යනවනෙ ටිකක්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    අපි හිතමු අපි ගෙදර ආවහම ඉබේම Wify On වෙන්න හදන්න ඕනෙ. ඔය වැඩේ GPS Supported app එකකින් කරන්න පුළුවන්. නමුත් Battery යනවනෙ ටිකක්.

    nfc tags

    btw wify on wenna? :rofl::rofl:
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Signal Triangulation වලින් අපි ඉන්න තැන හොයන Software එකක් නැද්ද ?

    අපි හිතමු අපි ගෙදර ආවහම ඉබේම Wify On වෙන්න හදන්න ඕනෙ. ඔය වැඩේ GPS Supported app එකකින් කරන්න පුළුවන්. නමුත් Battery යනවනෙ ටිකක්.

    උබටත් මාර අවශයතා නෙ තියෙන්නෙ :lol: ලංකාවට සපෝට් කරන එව නම් නැතුව ඇති.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Signal Triangulation වලින් අපි ඉන්න තැන හොයන Software එකක් නැද්ද ?

    අපි හිතමු අපි ගෙදර ආවහම ඉබේම Wify On වෙන්න හදන්න ඕනෙ. ඔය වැඩේ GPS Supported app එකකින් කරන්න පුළුවන්. නමුත් Battery යනවනෙ ටිකක්.

    ai ube wife wa off karalada uba wedata yanne :oo:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Super Backup Pro
    http://www.4shared.com/zip/f6CN-MV5/...and_Conta.html

    Flash tool(Odin3 V3.04)
    http://www.4shared.com/zip/MIafVVwi/Odin3-v304.html

    Official JB 4.1.2 Unbranded UK/Ireland Version
    http://pan.baidu.com/share/link?shareid=3366978475&uk=2754266248

    1. හැමදේටම කලින් Contacts,SMS & Apps backup කරගන්න..;)
    මම උඩින් දීලා තියෙන
    Super Backup Pro එකෙන් ඒ වැඩ 3ම කරගන්න පුළුවන්..:cool:

    2. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න( vibration එක දැනෙනකන් ඉන්න!).
    ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න.
    එතකොට warning screen එකක් එනවා, ඒතකොට Volume up key එක press කරාම Download Mode එකට යනවා!
    iE4MsKkZ6WqjO.png

    3. ඊට පස්සෙ Odin v.3.04 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    4. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    5. ඊලඟට 2 කියලා පෙන්නල තියෙන තැන image එකේ select කරලා තියෙන ඒවා විතරක් check කරන්න(tik එක දාන්න).

    6. ඊට පස්සෙ 3 කියල පෙන්නල තියෙන තැන PDA field එකට දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware zip එක extract කරාම එන
    I9100XWLSW_I9100XXMS2_I9100XEULS5_HOME.tar.md5 කියන file එක

    7. ඔක්කොම ගානට තියෙනවානම් Start(4)දෙන්න..:cool:
    ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!

    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..;)

    9. හැමදේම ඉවර වෙලා phone එක on උනාට පස්සෙ
    Super Backup Pro එකෙන් කලින් backup කරගත්තුවා ටික restore කරගන්න..;)

    YsHEKrP.png

    machan meke thiyana widiyata hema android phone ekatama me method ekada? (Press karan inna keys ehema)
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අළුතෙන්ම Android වලට ආපු කෙනෙක්ට Test කරල බලන්න හොඳ Apps ටිකක් ? :)
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    galaxy s3 vietnam
    GT I9300

    IMM76D 19300Z SBLi1

    මේක මචන් හොදයිද ඔරිජ්නල එකයි මේකයි අතර වෙනස මොකක් ද?
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Signal Triangulation වලින් අපි ඉන්න තැන හොයන Software එකක් නැද්ද ?

    අපි හිතමු අපි ගෙදර ආවහම ඉබේම Wify On වෙන්න හදන්න ඕනෙ. ඔය වැඩේ GPS Supported app එකකින් කරන්න පුළුවන්. නමුත් Battery යනවනෙ ටිකක්.

    උඹ කියන්නේ මේ වගේ දෙයක්ද?

    1g05.png
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Signal Triangulation වලින් අපි ඉන්න තැන හොයන Software එකක් නැද්ද ?

    අපි හිතමු අපි ගෙදර ආවහම ඉබේම Wify On වෙන්න හදන්න ඕනෙ. ඔය වැඩේ GPS Supported app එකකින් කරන්න පුළුවන්. නමුත් Battery යනවනෙ ටිකක්.

    sony වල නම් තියෙනවා Location Based WiFi කියලා එකක්. ඒක on කලාම save කරලා තියෙන WiFi Network එකක් detect උනාම auto WiFi on වෙනවා.