1. චිරි චිරි වැස්ස

    HTC 10 එකක් විකිණීමට ඇත

    මනි ඕඩර් එකක් දාන්නද:P එහෙමද කියන්නෙ:lol::lol: ඒක අහන්න වෙන්නෙ කොම්පැනියෙන් තමා බං:baffled:
  2. චිරි චිරි වැස්ස

    HTC 10 එකක් විකිණීමට ඇත

    මම 35ක් දෙන්නම් ගිහින් යෝගට් එකක් කාල කා‍ටුන් එකක් බලපන්:rofl:
  3. චිරි චිරි වැස්ස

    HTC 10 එකක් විකිණීමට ඇත

    HTC 10 එකක් විකිණීමට ඇත Brand new sealed pack HTC 10 එකක් විකිණීමට ඇත color - topaz gold made in taiwan 32GB Rs 83,000 යි මීට වඩා අඩුවෙන් තියනවනම් කියන්න ඒ ගානට වඩා රු 1000ක් අඩුවෙන් දෙනව
  4. චිරි චිරි වැස්ස

    දැන් ෆෝන් එක කෝ

    දැන් ෆෝන් එක කෝ
  5. චිරි චිරි වැස්ස

    මොකද්ද ෆෝන් එක? g4 ද

    මොකද්ද ෆෝන් එක? g4 ද
  6. චිරි චිරි වැස්ස

    කුරුදු තෙල් අවශ්‍යයයි

    ඒක තමා වැඩේ, හොදම ඒව ඕන කරන්නෙ
  7. චිරි චිරි වැස්ස

    කුරුදු තෙල් අවශ්‍යයයි

    ෆ්‍රාන්ස් වල කුරුදු තෙල් වලින් සුවද විලවුන් හදන්න ලංකාවෙන් කුරුදුතෙල් ඉල්ලනව. තොග වශයෙන් කුරුදු තෙල් මිලදී අරන් එක්ස්පෝර්ට් ලයිසන් තියන කම්පැනි එකක් හරහා අපි මෙහෙට ගෙන්නගන්නව. ඉල්ලුම තිබ්බට සැපයුම දීගන්නනෙ බැරි
  8. චිරි චිරි වැස්ස

    කුරුදු තෙල් අවශ්‍යයයි

    කුරුදු තෙල් අවශ්‍යයයි කුරුදු තෙල් තොග වශයෙන් ලබාදිය හැකි අය ඉන්නවාද? ඉන්න අයව දන්නවාද? එක්ස්පෝර්ට් කිරීම සදහා දීර්ගකාලීනව අවශ්‍යයයි
  9. චිරි චිරි වැස්ස

    යුරෝප් රටවල් වලට මාලු එක්ස්පෝට් කරන කට්ට&#3538

    පීම් එවන්න බැරිය, රික්වස්ට් එකක් දැම්ම බලහන්. මං කන්ටැක්ට් නම්බර් එකක් දෙන්නම් මට සේරම වල කොටේශන් එකක් දෙන්න
  10. චිරි චිරි වැස්ස

    යුරෝප් රටවල් වලට මාලු එක්ස්පෝට් කරන කට්ට&#3538

    ප්‍රමානයක් හරියටම කියන්න බැහැ. අඩුම කොහොමත් සතියකට කිලෝ 500ක් වගේ. සමහරවිට 1000ක් වෙන්නත් පුලුවන්. ප්‍රොසෙස් කරල ඕන. සේරම චාජර්ස් එක්ක ෆ්‍රාන්ස්, නීස් එයාපෝර්ට් එකට එනකන් කිලෝවකට යන ගාන කීයද?
  11. චිරි චිරි වැස්ස

    යුරෝප් රටවල් වලට මාලු එක්ස්පෝට් කරන කට්ට&#3538

    ගොඩක් ඕන වෙන්නෙ ටූන. ෂුශී රෙස්ටවුරන්ට් වලට, ඊට අමතරව ඉස්සො, දැල්ලො, තලපත්, හාල්මැස්සො, පරවු, ‍තෝර, තව ගොඩක් ජාති ඕන වෙනව
  12. චිරි චිරි වැස්ස

    මොකද්ද මචං සීන් එක

    මොකද්ද මචං සීන් එක
  13. චිරි චිරි වැස්ස

    යුරෝප් රටවල් වලට මාලු එක්ස්පෝට් කරන කට්ට&#3538

    යුරෝප් රටවල් වලට මාලු එක්ස්පෝට් යුරෝප් රටවල් වලට මාලු එක්ස්පෝට් කරන කට්ටිය ඉන්නවද? කට්ටියව දන්නවද? ලංකාවෙන් ෆ්‍රාන්ස් වලට මාලු එක්ස්පෝර්ට් කරන කට්ටිය ඉන්නවනම් හෝ එහෙම කරන කට්ටිය දන්නවනම් විස්තර දෙන්න. ෆ්‍රාන්ස් වල සුපර්මාර්කට් වලට හොටෙල්ස් වලටයි ඕන කරන්නෙ. බෙස්ට් කොලිටි ඕන
  14. චිරි චිරි වැස්ස

    පුත්තලම තලවිල ලග එළකිරි කොල්ලෙක් නැද්ද?

    ප්ලේස් තියනවලු. මම නම්බර් එක පීම් කරන්නම්
  15. චිරි චිරි වැස්ස

    පුත්තලම තලවිල ලග එළකිරි කොල්ලෙක් නැද්ද?

    කෙනෙක්ට හොයන්න කිවුව. තිබ්බොත් පණිවිඩේ දෙන්නම්. මං කිවුව එකාගෙ ගෙවල් සේරම දැන් බුක් වෙලාලු

    No contents