ඈක්සියෝ 2015. මමත් බ්‍රැන්ඩ් නිව් අරගත්ත එකක්. ඔය දාල තියන එකනම් මම ගියෙ මස්කෙලිය පැත්තෙ, පවර් එකට ගියෙම නැති ගානයි. තද කදු වලදිනම් පවර් එකට මාරු උනා,
එකෝ එකේම තියාගෙන ගියා. එකපාර බ්‍රේක් කරන්නත් එපා. එකපාර පිකප් කරන්නත් එපා. ලෙවල් පාරවල් පල්ලම් වගේ සෙට් උනාම ඇස්ලේටරේන් කකුල් අරන් බැටරි එක...