ලංකාව ඉන්දියාවට ගියාම මොනාගෙන් මොනා කරගෙන එයිද දන්නේ නෑ. මේ වගේ දුර්වල ටීම් එකක් ඉන්දියාවේ යවන එක ගොන් මෝඩ වැඩක්.නොකලයුතු දෙයක්.කරන්න ඕන අවුරුද්දක් විතර ඔක්කොම ටුවර්ස් කැන්සල් කරලා ලංකාවට වෙලා ප්‍රැක්ටිස් කරන එක. ඒ උනාට චන්දිමාල් ත්‍රිරිමාන්න වගේ එවුන් වන්ඩේ දාගෙන කොච්චර ප්‍රැක්ටිස් කරත් වැඩක්...