ඒකාබද්ද මිනීමරුවො
පාර්ලිමේන්තුවට බෝම්බ 100ක් ගහන්න ඕනෑ - කෙහෙළිය
මොහොමඩ් ආසික්
පාර්ලිමේන්තුවේ බලතල නැති කරලා නාමික පාර්ලිමේන්තුවක් කරලා පළාත්වලට අසීමිත බලතල ලබා දෙන්න හදන මේ වගේ පාර්ලිමේන්තුවකට බෝම්බ එකක් නොව බෝම්බ සීයක් ගහන්න ඕන යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු...