ගීතාට පාර්ලිමේන්තුව අහිමි වෙයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    ගීතාට පාර්ලිමේන්තුව අහිමි වෙයි

    ගීතාට පාර්ලිමේන්තුව අහිමි වෙයි

    ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අභියාචනාධිකරණය ගනු ලැබූ තීන්දුව අද(02) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබීය.

    ද්විත්ව පුරවැසියෙකු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    අදාළ නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබීය.

    ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් පසුගිය මැයි මස 03 වනදින ප්‍රකාශයට පත් කළේය.

    ada derana
     
    • Like
    Reactions: malakadss

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි. දැන් ගීතා වෙනුවෙන් පෙනී සිටිය අයට පුලුවන් වෙනත් ද්විත්ව පුරවැසිකම සහිත පාර්ලිමේන්තු නියෝජිතයින්ට විරුද්ධව නඩු දාන්න.
    ඒ අය කිව්වනේ ඒ වගේ තවත් අය දැනටමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. අධිකරණයේ තීරණය මත එහෙම ඉන්නවයි කියපු ලිස්ට් එකටම නඩු දැම්මැකි.
    ඊළඟට මනාප ගත් කෙනාට මන්ත්‍රී අම ගන්නත් පුලුවන් වෙයි නේද? බලමු දැන් මොකද වෙන්නේ කියලා :D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    e60b237c0ff49c86fc369c5d21866a08.jpg
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඇයි බන්, අවුරුදු 2ක් ගියා ඔකට.
    දැන් ගත්ත ඔක්කොම salary, benifits ආපහු අය කර ගන්න ඔනේ.

    ඔක මුලින්ම nomination දෙනකොටම බලල reject කරානම් හරිනෙ.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ඇයි බන්, අවුරුදු 2ක් ගියා ඔකට.
    දැන් ගත්ත ඔක්කොම salary, benifits ආපහු අය කර ගන්න ඔනේ.

    ඔක මුලින්ම nomination දෙනකොටම බලල reject කරානම් හරිනෙ.
    නොදකිං අපේ රටේ නීති.... කියලා වැඩක් නැහැ බං...:(:angry:
     
    • Like
    Reactions: sameira

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රටට ලොකු පාඩුවක් :lol:

    ඔයා තරහා නෑ නේද මල්ලී..:rofl:

    හරි. දැන් ගීතා වෙනුවෙන් පෙනී සිටිය අයට පුලුවන් වෙනත් ද්විත්ව පුරවැසිකම සහිත පාර්ලිමේන්තු නියෝජිතයින්ට විරුද්ධව නඩු දාන්න.
    ඒ අය කිව්වනේ ඒ වගේ තවත් අය දැනටමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. අධිකරණයේ තීරණය මත එහෙම ඉන්නවයි කියපු ලිස්ට් එකටම නඩු දැම්මැකි.
    ඊළඟට මනාප ගත් කෙනාට මන්ත්‍රී අම ගන්නත් පුලුවන් වෙයි නේද? බලමු දැන් මොකද වෙන්නේ කියලා :D

    ඇයි බන්, අවුරුදු 2ක් ගියා ඔකට.
    දැන් ගත්ත ඔක්කොම salary, benifits ආපහු අය කර ගන්න ඔනේ.

    ඔක මුලින්ම nomination දෙනකොටම බලල reject කරානම් හරිනෙ.

    dan geetha මන්ත්‍රී ධුරයෙන් ain kara. ethakota sarath fonseka janadipathi wenuwen tharaga kare kohomada? :baffled:

    නොදකිං අපේ රටේ නීති.... කියලා වැඩක් නැහැ බං...:(:angry:

    ඉතින් ගීතා ගෙදර ගියා කියලා වෙනසක් නැහැනේ.ආණ්ඩුවට මුට්ටි අල්ලන එකෙක් පාලිමන්ට් එකට ගීතා වෙනුවට යනවා..wake up සිංහලීස්:lol::lol::lol:

    ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වෙයි..
    හෙට අනිද්දා පාර්ලිමේන්තුවට යාමට සූදානම් බව හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.

    https://www.facebook.com/rupavahinisinhalanews/videos/2015509675386105/
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ගීතා ගෙදර ගියා කියලා වෙනසක් නැහැනේ.ආණ්ඩුවට මුට්ටි අල්ලන එකෙක් පාලිමන්ට් එකට ගීතා වෙනුවට යනවා..wake up සිංහලීස්:lol::lol::lol:

    ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වෙයි..
    හෙට අනිද්දා පාර්ලිමේන්තුවට යාමට සූදානම් බව හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.

    https://www.facebook.com/rupavahinisinhchfhvhgalanews/videos/2015509675386105/

    මට nam ඔය ගීතත් එකයි පියසේනත් එකයි.

    ආණ්ඩුවේ ඇමතිගොල්ලොත් ඉන්නවා කිව්වනේ ඔය විදියට ඩුවල් සිටිසන් තියෙන.උන්ටත් විරුද්ධව නඩු දාන්නයි තියෙන්නෙ...
     
    Last edited:
    • Like
    Reactions: YelaWolf

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    හරි. දැන් ගීතා වෙනුවෙන් පෙනී සිටිය අයට පුලුවන් වෙනත් ද්විත්ව පුරවැසිකම සහිත පාර්ලිමේන්තු නියෝජිතයින්ට විරුද්ධව නඩු දාන්න.
    ඒ අය කිව්වනේ ඒ වගේ තවත් අය දැනටමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. අධිකරණයේ තීරණය මත එහෙම ඉන්නවයි කියපු ලිස්ට් එකටම නඩු දැම්මැකි.
    ඊළඟට මනාප ගත් කෙනාට මන්ත්‍රී අම ගන්නත් පුලුවන් වෙයි නේද? බලමු දැන් මොකද වෙන්නේ කියලා :D

    අපි බලමු මොකද වෙන්නේ කියල. දෙමල ජාතික සන්දානේ එහෙම ඉන්න එවුන් ගොඩක් ඩුවල්
     
    • Like
    Reactions: malakadss

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    මෝඩයෝ...
    මගේ කොමෙන්ට් එකට රෙප් කපලා වැඩක් නෑ..
    මට ඔය ගීතත් එකයි පියසේනත් එකයි.

    ආණ්ඩුවේ ඇමතිගොල්ලොත් ඉන්නවා කිව්වනේ ඔය විදියට ඩුවල් සිටිසන් තියෙන.උන්ටත් විරුද්ධව නඩු දාන්නයි තියෙන්නෙ...:lol::baffled:

    කවුද මෝඩයෝ රෙප් කැපුවේ?මට ඔය එක එකාගේ රෙප් කපන්න වෙලාවක් නැහැ.මම මේක කිව්වෙත් මේකේ සමහරක් උන් මෝඩයෝ වගේ ගීතා ගෙදර ගියා කියලා හුරේ දාන හින්දා.ඔන්න rep දීලා ඇති.
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    මට nam ඔය ගීතත් එකයි පියසේනත් එකයි.

    ආණ්ඩුවේ ඇමතිගොල්ලොත් ඉන්නවා කිව්වනේ ඔය විදියට ඩුවල් සිටිසන් තියෙන.උන්ටත් විරුද්ධව නඩු දාන්නයි තියෙන්නෙ...

    නඩු දාන්න දෙයක් නෑ.ඉබේම අහෝසිනේ. මැතිවරන කොමසරිස්ට ඉමිග්‍රෙටෛඔන් එකෙන් ලෙටර් එකක් විතර්යි ඕන.එකෙක්ට නැත්නම් අනිත් එවුන්ට කොහොමත් මංත්‍රී වෙලා ඉන්න බෑ. gammapila,dulles, tiran alles,