අනේ බුදු අය්යෙ :P මට ගෝරට හෝරට අරූට මූට කඩේ යන්න කිසිම උවමනාවක් නෑ..
මම එක පාරක් එයාගෙ ස්ටොක් එකකිනුත් ගත්ත..
හැබැයි දැන් ඩිරෙක්ට් ඩීලගෙන් ගන්නෙ.. ;) ;)
ඔයා ඔය ෆොටෝ එකේ දාල තියෙන කඩේ අයිතිකාරයගෙන් තමා මට හම්බෙන්නෙ... දාන්නකෝ ඔයාට දෙන්න පුලුවන් අන්තිම ප්රයිස් එක... :yes: :yes: :yes::yes: :P :P...