Part 5
ඇදට වෙටෙන්න කලින්ම නින්ද ගියපු මට ඇහැරුනෙ පොන් එක රින්ග් වෙනව ඇහෙද්දි......'හලො....."නිදිමරගතෙ මම කත කලෙ මොකාද යකො මෙ වෙලවෙ මට කතා කතාකරන්නෙ කියල...
"අඩො...මොකො බන් කරන්නෙ????මම හිතුවෙ උබ මැරිල එති කියල..කිසැරයක් කතකලද බන්....???'
"අනෙ සොරි මචො...මට ටිකක් නින්ද ගියා..."
"ටිකක්,හොද ටික....මම උබට කත කරන්නෙ 6 ඉදන් බන්..."
"දැන් 6 වෙලද මචන්...?"මම ඇහුවා... "6 නෙමයි දැන් 10යි...."
"මෙ මම මෙ කතාකලෙ හෙට අපි පන්ති යමුද කියල අහන්න....???"
"මොකො බන් සින් එක???""නැ බන් හෙට අපි සෙට් වෙන්න කියල බැලුවෙ...මොකො කියන්නෙ?"
"ම්ම්ම්ම්, අවුලක් නැ,,මම ගෙදරිමන් ගනක් දගෙන එන්නම්..."
"එල.එහෙනම්, අපෙ පොට් එකෙදි සෙට් වෙමු,,"
"එලකිරි..එහෙනම් තිබ්බ මචො.."
"එල, ගුඩ් නයිට්,"
ආයෙත් නිද ගන්න කියල හිතුනත් හිනියට වගෙ බඩකින්නක් අවෙ රැවෙල තිබ්බ හින්දයි...
"අම්මෙ... බඩකිනියො..................."
"අන්න නැගිටල, දුවෙ,, අනෙ මල්ලිට මෙ බත් එක ගිහින් දෙන්නකො.." අම්ම හැමදමත් වගෙ අක්කට කිඋවෙ එයගෙ ඩියුටි එක මතක් කරන්න...
"මල්ලි,,ආආ මෙන්න කන්න,,,අක්කා බත් එකයි වතුර එකයි අරගෙන අව.. "අක්කෙ කවන්නකො සුදු,,"මම අක්කට අදරෙට කියන්නෙ සුදු කියල..
පුද්ගලික බැන්කුවක සෙවයකරන ඇය මගෙ අම්ම වගෙමයි කියලයි
"අක්කෙ මොනවද අද තියෙන්නෙ?" "අද සම්බොලයි කරවලයි,,"
"ශොක්,,මරු, එහෙනම් සම්බොල ටිකක් වැඩියෙන් දන්න...."
"අක්කෙ........"
"ඇයි මල්ලියො..."
"අද මාර වැඩෙනෙ උනෙ..."
"මොකො කෙල්ලෙක්වත් සෙට් උනද අර කලින් එක වගෙ..???"
"අනෙ ඔව මතක් කරන්න එපා හලො..."
"අම්මො,,,දැන් තම ඔහොම කියන්නෙ..මට මතකයි එ දවස් වල මැරිගෙන ලව් කලා,, රැ දවල් නෙතුව කත කලා,,, මම පවු කියලයි අම්මට කිවුවෙ නැ,, හා හා කියනවාකො බලන්න"
"අක්කෙ අද එකෙක් මට කනට පරක් ගැහුවා,"
"අනෙ.. එ මොකො මල්ලි,,,තමත් රිදෙනවද??"
"නැ නැ දැන් ගනක් නැ,,"මම අක්කට ඔක්කොම විස්තරෙ කිඋව...
"ඔය තමත් මෙලනි හින්ද රත්නවලියත් එක්ක තරහයි නෙද?