ඔක්කොම ආවත් කමක් නෑ,
ඇමති ම්න්ඩලේට ගන්නෙ 25 යි,
උං ටික දැනුම් තේරුම් තියෙන ටික දෙනෙක් උනොත් ඇති.
අනික් මංත්‍රීල කොහොමත් කරන්නෙ පක්ශෙන් ගේන යෝජනා වලට අත උස්සන එක,
උංට කරන්න තියෙන්නෙ තමුන් නියෝජනය කරන ප්‍රදේශයේ මොනා හරි ප්‍රශ්න තියෙනව නන් පාලිමන්ට් එකට යෝජනා ගේන එක
කොහොමත් එන අනික් උන් සෙට් වෙලා...