ලන්කාව කියන්නෙ හරි නීතියක් නැති රටක්
මොකක් හරි මරාලයක් සෙට් වෙලා ආන්ඩුවට හරි පොලිසියට හරි උඹට අරින්න ඕන උනොත් , උඹ බලපු වැල කැටගරි 8 නිව්ස් වලට උඹේ නමත් එක්කම කියයි.
සේහ මැරුන වෙලේ අවු 17 කොල්ලෙක්ව මාකට් කරා ඌ තමා කරේ කියල, (ඇත්තටම ඌ නෙමේ ) ඒත් උගෙ කම්පියුටර් එකේ තිබ්බ වැල ගැනත් නිව්ස් වල...