1. තොත්ත බබා

    දිලිත් හරිනිව පට්ට ගහයි.

    69 lakse chanda walin portion ekak ne target karanne , eeka habai wada karanwa , seat 3 k wage goda daganna puluwan wei
  2. තොත්ත බබා

    දිලිත් හරිනිව පට්ට ගහයි.

    දිලිත් හරිනිව පට්ට ගහයි. වියවසායක රාජ්ජයක් ලබාගන්නා හැටි කියා දෙයි
  3. තොත්ත බබා

    IMF එක ජනාධිපති අනුරට කිව්ව අලුත්ම කතාව

    "21 න් පස්සෙ ගෑස් ඕන නන් ගෑස් සිලින්ඩරේට කතිරෙ ගහන්න"
  4. තොත්ත බබා

    දැන් තනතුරු දෙන්නේ යාලු මිත්‍රකම් වලට නෙවෙයිද ?

    අයිය පාලිමන්ට් ගේන්න රටේ වියවස්ථාව සන්ශෝදනය කරපු ඉතිහාසයක් තියෙන රටේ , සුදුසු මිනිස්සු (හිතවතුන් උවත්) පත් කිරීම අව්ලක් නෑ සහෝදරයා
  5. තොත්ත බබා

    මේක හැමෝම හොඳ සිහිබුද්දියෙන් බලන්න ඕන එකක්

    මූ කියන එව්වල කිසි ලෙජිටමිසි එකක් නෑ නේ.. නාන ගමන් හිතට එන දේවල් වලින් මනෝවිකාර මවල , එව්ව සමාජගත කරනව දක්ශ කථිකයෙක් නිසා..
  6. තොත්ත බබා

    Is අනුර Presidential Material?

    He is a leader He lead JVP to victory stratergically Without his vision on NPP and the way his hard work and management JVP will not see any victory for next 100 years 3% curse was break by him , not an easy task hope same skill will invest on the country
  7. තොත්ත බබා

    Colombo Stock Exchange හිගන වැඩ🤮

    Adu kule wadak thama, Eeth ratak vidihata api adu kule nisa , looketama naya nisa owwa loku dewal neme
  8. තොත්ත බබා

    Company එකෙන් අයින් උනා

    karapu wada thiyena ripo ekak daahan balannna
  9. තොත්ත බබා

    Srilanka එකෙන් third party දාගත්ත

    avurudu 5 k car eka full insurence daala , 30 000 k wage claim kare, wadak na kiyala hithala iilanga awurudda 3rd party damma wife car eka happuwa kudu wenna loan ekak daala car eka haduwa
  10. තොත්ත බබා

    මොඩ පුතනොගෙ රැස්වීම් වලට පට්ට සෙනගක්

    oya aawa minissu chandeth denawa mas kaalle kalaguna salakanna
  11. තොත්ත බබා

    solar පැනල් use කරන්නෙ කවුද?

    100 pannel ekak daala 100 battery ekak da gaththa nan athi wei dawal ta kohomath shape kara ganna puluwan ira bassama battery eka kochchara wela wada da karai da kiyana eka ithin depends on usage 100 battery eken ira nathuwa paya 2-3 k puluwan wei, lap eke battery ekath allanawa ne 1 hr wage...

    No contents