හැම අධිරාජ්‍යකම , සංස්කෘතියකම , ආගමකම , නැගීමක් සහ වැටීමක් තියෙනව
කාලෙකට උඩ එනව, පස්සෙ යට යනව
ඒක තමා ලෝක සොභාවය
රෝම අධිරාජ්ය , බ්‍රිතාන්‍ය අධිරාජ්ය වගේ එව්ව ගැන හිතපන්
ලෝකෙම යටත් කරන්
ඊට පස්සෙ වැටෙනව
ඉස්ලාම් වලටත් ඒකම තමා අදාල
අපි මේ දකින්නෙ නැගගෙන යන කාලෙ
සිංහල ජාතිය බැහැගෙන යන කාලෙ
සදාකාලික...