සීත වගේ උන් තමා බන් භයානකම, වෙද කම ගැන නෙමේ කියන්නෙ,
දේශපාලන භාවිතය,
ගෝට ගෙ වේදිකා වල යූ එන් පී එක පට්ට ගහල, දැන් රනිල් ගෙ තුරුලේ
ප්‍රතිපත්තියක් නැති, බලය පවත්වා ගැනීම පිනිසම කරන වැඩ, තමුන් ගෙ පැවැත්ම ගැන ඔහොම ආත්මය පාවල දෙන උන් රට ගැන හිතන්නෙ නෑ, කොටින්ම රත්තරන් ගෙයි , සීතගෙයි පොලිටික්ස් වල...