නදුන්ව ආයුධ පෙන්නන්න පයින් එක්කන් ගිහින්ද? පුදුමයිනේබුරුමේ එහෙම නන් වැඩ ගන්නවා සැහෙන්න.
උන් වැඩ නොකර නිකන් තියාන ඉන්න එකත් හොඳ නෑ. උන් දවසට අඩුම හැත්තම්ම 40ක්වත් ඇවිදින්න ඕනි. එකයි නදුන් උනත් පයින්ම එක්කන් ගියේ.
නැදුන්ගමුවේ ඇතානදුන්ව ආයුධ පෙන්නන්න පයින් එක්කන් ගිහින්ද? පුදුමයිනේ![]()
මම හිතුවෙ එලකිරියෙ නදුන කියල.මං හිතුවේ STF නදුන් කියල![]()
මං හිතුවේ STF නදුන් කියල![]()
හරි සන්තෝෂයි🥹මම හිතුවෙ එලකිරියෙ නදුන කියල.
nadun kiwwama ape nadunawa mathak une. aye uta prashnayakda kiyalaබුරුමේ එහෙම නන් වැඩ ගන්නවා සැහෙන්න.
උන් වැඩ නොකර නිකන් තියාන ඉන්න එකත් හොඳ නෑ. උන් දවසට අඩුම හැත්තම්ම 40ක්වත් ඇවිදින්න ඕනි. එකයි නදුන් උනත් පයින්ම එක්කන් ගියේ.

ඔව් පොන්ස් මං කුරුස තමයිකුරුස පෝන්නයෝ තමයි ඔවා දාන්නේ
ඔව්ව මොනව ද බන්,
යුක්‍රේනෙ , පලස්තීනෙ ගැන හිතපන්,
ශේප් එකේ රටක ඉන්නකොට , වෙන රටක එකෙක් රින්ගල මුලු රටම ෆක් කරල දාල අනාත කරාම
අපේ රටේ දෙමළුන්ටත් උනේ ඔහොම එකක් තමා,
හොඳ සල්ලිකාර ජීවිත තිබ්බ උන් සරනාගතයො උනා
ඇයි බං උබල හද පෙන්නුව ම ඇගිල්ල ම බලන්නෙබුරුමේ එහෙම නන් වැඩ ගන්නවා සැහෙන්න.
උන් වැඩ නොකර නිකන් තියාන ඉන්න එකත් හොඳ නෑ. උන් දවසට අඩුම හැත්තම්ම 40ක්වත් ඇවිදින්න ඕනි. එකයි නදුන් උනත් පයින්ම එක්කන් ගියේ.
හැමදේම කරුමෙ වෙන්න ඇති උබේ විව් එකට අනුව. ඇත්ත ඊට වඩා වෙනස් ද කව්ද දන්නෙ. මිනිහෙක්ට බර වැඩි නම්බෑ කියල යන්න පුළුවන්. මූට එහෙම නෑ. බැ කියල කොහොම කියන්නදසත්තු විතරක් නෙවෙයි .. මිනිස්සුන්ටත් ඔහොමම තමයි . එකෙක් සුර සැප විඳිනකොට අනිකා දුක් විඳිනවා ..
මේ ලෝකේ හැමෝටම සර්ව සාදාරණ නෑ .. කලිනුත් නෑ , දැනුත් නෑ , ඉස්සරහටත් නෑ ..
උන් කරපු කාර්ම ගෙවන්න උපත සකස් වෙනවා ..
සරලයි ..
ඇගිල්ල දිහා බලලා තමා direction එක බලන්න වෙන්නේ.ඇයි බං උබල හද පෙන්නුව ම ඇගිල්ල ම බලන්නෙ
------ Post added on Aug 9, 2024 at 1:27 PM
මම උබ කියපු එකට ඌනපූර්ණයක් කරේ. Against මොකවත් දැම්මේ නෑඇයි බං උබල හද පෙන්නුව ම ඇගිල්ල ම බලන්නෙ
------ Post added on Aug 9, 2024 at 1:27 PM
උබ හිතන් ඉන්නෙ අනිත් මිනිස්සු උබලෑ ආගමට ගහන්න බලන් සංවිධානය වෙලා සංගම් හදාගෙන කියලදඇගිල්ල දිහා බලලා තමා direction එක බලන්න වෙන්නේ.
ඈගිල්ල අයිති කාටද කියලා දැනගත්තාම තමා පෙන්නලා තියෙන්නෙ හදද නැත්තං මේඩුසා වගේ බලන උන් ගල් වෙන යකින්නියක්ද නැද්ද කියලා දැනගන්න වෙන්නේ.
ඒ නිසා හද බලන්න කලින් ඇගිල්ල බලන්නම වෙනවා.![]()
කොහෙද යකෝ ඕකේ මම ආගම් කතාවක් කියල තියෙන්නේ. මම කිව්වේ නැඳුන් ඇතාව පයින් ගෙනිච්චෙ ඇයි කියල. ඔය සත්තු නිකන් ඉන්නෑ කැලෑවල හිටියත්. උන්ට දරාගන්න පුළුවන් වෙන්න වැඩ කරවන්න වෙනවා උන්ට හොඳට ඉන්න නන්.උබ හිතන් ඉන්නෙ අනිත් මිනිස්සු උබලෑ ආගමට ගහන්න බලන් සංවිධානය වෙලා සංගම් හදාගෙන කියලදඋබට හැමදේම පේන්නෙ ඔය දෘෂ්ටි කෝණයෙන් ම වීම උබේ අවුලක් මිසක් මගේ ඇගිල්ලෙ අවුලක් නෙමෙයි.
ඇගිල්ල දිහා බලලා තමා direction එක බලන්න වෙන්නේ.
ඈගිල්ල අයිති කාටද කියලා දැනගත්තාම තමා පෙන්නලා තියෙන්නෙ හදද නැත්තං මේඩුසා වගේ බලන උන් ගල් වෙන යකින්නියක්ද නැද්ද කියලා දැනගන්න වෙන්නේ.
ඒ නිසා හද බලන්න කලින් ඇගිල්ල බලන්නම වෙනවා.
මම උබ කියපු එකට ඌනපූර්ණයක් කරේ. Against මොකවත් දැම්මේ නෑ
------ Post added on Aug 9, 2024 at 1:32 PM
OK Ok පලවෙන එක quote උණේ වැරදිලා. දෙවනි එක මට නම් පේන්නෙ එහෙමයි. නිරාගමිකයෙකුගෙ ඇගිල්ල කොහාට දික් උණත් උබලට ඇදයි නෙ. එකයි එහෙම කිව්වෙ.කොහෙද යකෝ ඕකේ මම ආගම් කතාවක් කියල තියෙන්නේ. මම කිව්වේ නැඳුන් ඇතාව පයින් ගෙනිච්චෙ ඇයි කියල. ඔය සත්තු නිකන් ඉන්නෑ කැලෑවල හිටියත්. උන්ට දරාගන්න පුළුවන් වෙන්න වැඩ කරවන්න වෙනවා උන්ට හොඳට ඉන්න නන්.
ඕක නන් extreme ගොඩක් වෙලාවට බුරුමෙ උන්ගෙන් වැඩ ගන්නවා.
උබ තමා හැම එකම උඹේ වැරද්දකට කියනවා කියල ගන්නේ.
ඔව්ව මොනව ද බන්,
යුක්‍රේනෙ , පලස්තීනෙ ගැන හිතපන්,
ශේප් එකේ රටක ඉන්නකොට , වෙන රටක එකෙක් රින්ගල මුලු රටම ෆක් කරල දාල අනාත කරාම
අපේ රටේ දෙමළුන්ටත් උනේ ඔහොම එකක් තමා,
හොඳ සල්ලිකාර ජීවිත තිබ්බ උන් සරනාගතයො උනා
බුරුමේ එහෙම නන් වැඩ ගන්නවා සැහෙන්න.
උන් වැඩ නොකර නිකන් තියාන ඉන්න එකත් හොඳ නෑ. උන් දවසට අඩුම හැත්තම්ම 40ක්වත් ඇවිදින්න ඕනි. එකයි නදුන් උනත් පයින්ම එක්කන් ගියේ.