හ්ම්..මදැයි මම මේ අවුරුද්දේ උ/පෙ කරල කැම්පස් යන්න ආසාවෙන් බලන් හිටිය..!අද ගිනුම්කරනය ප්රස්න පත්රය පිස්සු හු*න එකක්....මට s එකක්වත් ශුවර් නෑ.....
මම පන්තියෙ පළවෙනියා...මම අනිත් අයට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියා....බලාපොරොත්තු ගොඩක් තිබ්බා.....ඒත් ඔක්කොම නැති උනා අද.....ගුරුවරුත් මන් ගැන...