1. TakurZ

    උදේම පරිඝණක වයිරසයක් හදමුද

    කැමැති නමක් දීලා .vbs විදියට සේව් කරල මේකත් රන් කරල බලන්න.. හිටු කියල බැක්ස්පේස්.. :P:P:P:P
  2. TakurZ

    උදේම පරිඝණක වයිරසයක් හදමුද

    එල එල:P:P:P:P :P :D:D :)
  3. TakurZ

    සරල ප්‍රශ්නයක්

    හොර සල්ලි ගහන උන්ට හෙනගහපන් :)
  4. TakurZ

    කූඹින්ගෙන් කරදරයි බන්

    අපරාදේ කියන්න බෑ මේකුන් හොඳට ට්‍රේන් වෙලා ඉන්නෙ, මේ වගේ යටිකූට්ටු වැඩවලට:baffled::angry::angry:
  5. TakurZ

    කම්මැලිවෙලාවට කෙටිචිත්‍රපට

    එල මචං :) + fOYpFhxEptE
  6. TakurZ

    ගුයන්නෙන් පුතාට නමක්

    ගුයනු බම්ප්..
  7. TakurZ

    උදේම පරිඝණක වයිරසයක් හදමුද

    :yes::P ;) සීඩීරොම් එක, මේකත් ආතල්:P (“WMPlayer.OCX.7″) මේකෙ ඉන්වර්ටඩ් කොමා ("WMPlayer.OCX.7") මේ විදියට වෙනස් කරපං(මොකක්හරි එරර් මැසේජ් එකක් ආවොත්).. :)
  8. TakurZ

    Snape is Dead ;(

    :(
  9. TakurZ

    කූඹින්ගෙන් කරදරයි බන්

    දුක තමයි ඉතිං, ලැපට කූඹියො රිංගුවා කියන්නෙ අයින් කරන්න අමු කට්ටක් කන්න වෙනවා..:baffled: දෙතුන් වතාවක් කට්ට කෑමෙන් මට්ටු වෙලා ඉන්නෙ බං.. දැන්නං කොම්පියුටර් ටේබල් එක ඈන්ට්ප්රූප් කරන් ඉන්නෙ.. කම්පුයුටර් ටේබල් එක ගාව බිස්කට් කුඩ්ඩක්වත් දාන්නෑ..:P බැරිවෙලාවත් වැටුනොත් ඕකුන් රොත්ත බුරුත්ත පිටිං ඒකත්...
  10. TakurZ

    උදේම පරිඝණක වයිරසයක් හදමුද

    කලින් ඉඳලම ඉන්ෆෙක්ට් කරගත්තු සළකුණු පේනවා:P:P:P
  11. TakurZ

    උදේම පරිඝණක වයිරසයක් හදමුද

    උදේම පරිඝණක වයිරසයක් හදමුද වයිරසයක් කිව්වට වයිරසයක්ම නෙමෙයි, මේක පොඩි VB Script එකක්.. වින්ඩෝස් OS එකත් එක්ක වැඩ කරන හුඟක් අය දන්නව ඇති.. උඩින් දීලා තියෙන කෝඩ් එක කොපි කරගෙන නෝට්පෑඩ් එකේ පේස්ට් කරලා .vbs එක්ස්ටෙන්ෂන් එකෙන් සේව් කරගන්න (උදා: virus.vbs). දැන් ඉතිං ඩබල් ක්ලික් කරල RUN කරන්න...
  12. TakurZ

    මම_සිල්_බිඳ_ගත්තේ_18+

    ෆට්ට යකෝ..:lol::lol::lol::lol::lol::lol:+
  13. TakurZ

    සඟරුවනට නීති??

    :yes::yes:
  14. TakurZ

    Toiyo

    :D:D:D:D
  15. TakurZ

    බුද්ධ දර්ශනය ගෑන සහ එහි අද්විතිය භවය

    ලොකු ධර්ම දැනුමක් නැහැ.. පන්සිල් රැකගෙන පුළුවන් විදියට පින්දහම් කරගෙන ජීවත් වෙනවා :)

    No contents