කූඹින්ගෙන් කරදරයි බන්

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    ara karapothanta gna choke kura andapan aka kubinta supiriyta wada krnwa mgeth oma una dan langwath ekewath enne naha watema desha sima dala tyne awoth iwari
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොන ලෝකෙන් එනවද දන්නෙ නැ. ලගපාත කූබි යන එන පාරක්වත් නැ. ඒත් හිටපු ගමන් කුඹි ඉන්නව ටෙබල් එක උඩයි ලැප් එක උඩයි.

    Ehenan kuubi enne parallel universe ekakin machan:yes::yes:
    Balapan ara Spellbinders wala wage parallel universe ekakata door ekak tiyenawada kiyala umbalage gedara??:P:rofl::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Monarch kumbida enne? Thel kumbi nam St. Peter's eka issaraha Lawson pest control kiyala ekak thiyenawa. Eke thiyenawa bait ekak. Okkoma seththa pochchi wenanwa.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Hit line තමා විසඳුම... මතක විදිහට rs.75යි වෙන්නෙ.මේසෙ කකුල් හතරෙ වටේට අඳින්න. වෙන මුකුත් මේසෙ ගැවෙන්න (wires) එහෙම තියනවා නම් ඒවා වටේටත් අඳින්න.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දුක තමයි ඉතිං, ලැපට කූඹියො රිංගුවා කියන්නෙ අයින් කරන්න අමු කට්ටක් කන්න වෙනවා..:baffled: දෙතුන් වතාවක් කට්ට කෑමෙන් මට්ටු වෙලා ඉන්නෙ බං.. දැන්නං කොම්පියුටර් ටේබල් එක ඈන්ට්ප්රූප් කරන් ඉන්නෙ.. කම්පුයුටර් ටේබල් එක ගාව බිස්කට් කුඩ්ඩක්වත් දාන්නෑ..:P බැරිවෙලාවත් වැටුනොත් ඕකුන් රොත්ත බුරුත්ත පිටිං ඒකත් අරං ගිහිං ලැප් එකේ පදිංචි වෙනව කියහංකො:angry::angry::angry::angry:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මෙගේත් ඔහොමමයි Laptop එකේ keyboard එක අස්සේ රිංගගෙන රතු කුඹි.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    Hit line තමා විසඳුම... මතක විදිහට rs.75යි වෙන්නෙ.මේසෙ කකුල් හතරෙ වටේට අඳින්න. වෙන මුකුත් මේසෙ ගැවෙන්න (wires) එහෙම තියනවා නම් ඒවා වටේටත් අඳින්න.
    ඕකෙන් ඇගට විස එහෙම නැ නේද බන්. කරල බලන්න ඔන
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    දුක තමයි ඉතිං, ලැපට කූඹියො රිංගුවා කියන්නෙ අයින් කරන්න අමු කට්ටක් කන්න වෙනවා..:baffled: දෙතුන් වතාවක් කට්ට කෑමෙන් මට්ටු වෙලා ඉන්නෙ බං.. දැන්නං කොම්පියුටර් ටේබල් එක ඈන්ට්ප්රූප් කරන් ඉන්නෙ.. කම්පුයුටර් ටේබල් එක ගාව බිස්කට් කුඩ්ඩක්වත් දාන්නෑ..:P බැරිවෙලාවත් වැටුනොත් ඕකුන් රොත්ත බුරුත්ත පිටිං ඒකත් අරං ගිහිං ලැප් එකේ පදිංචි වෙනව කියහංකො:angry::angry::angry::angry:
    මමත් මුකුත්ම කන්නෙ බොන්නෙ නැ බන් ලැප් එක අහලකවත්. ඒත් මුන් එනව. දැනට නම් රොත්ත පිටින් එන්නෙ නැ බන්. කුඩා කන්ඩායම් විදියට තමයි එන්නෙ. අර ගරිල්ලා ක්‍රමයට වගෙ හැන්ගිලා ඉදල එකපාර මතුවෙනව 10ක් 12 ක් විතර. ඊට පස්සෙ ආයම ටික වෙලාවක් යනකන් නැ.

    මෙගේත් ඔහොමමයි Laptop එකේ keyboard එක අස්සේ රිංගගෙන රතු කුඹි.
    :yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මමත් මුකුත්ම කන්නෙ බොන්නෙ නැ බන් ලැප් එක අහලකවත්. ඒත් මුන් එනව. දැනට නම් රොත්ත පිටින් එන්නෙ නැ බන්. කුඩා කන්ඩායම් විදියට තමයි එන්නෙ. අර ගරිල්ලා ක්‍රමයට වගෙ හැන්ගිලා ඉදල එකපාර මතුවෙනව 10ක් 12 ක් විතර. ඊට පස්සෙ ආයම ටික වෙලාවක් යනකන් නැ.
    අපරාදේ කියන්න බෑ මේකුන් හොඳට ට්‍රේන් වෙලා ඉන්නෙ, මේ වගේ යටිකූට්ටු වැඩවලට:baffled::angry::angry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ayyo punchi deewal tikak machn karanna thiyenne... meewage kemathi deyak karapan
    1.
    mortin / gud night HITLINE eken chork parak adinawa .... godak sillara kadawalath tiyenawa,, rs.50/-wage wenne .. :P eken kuubi,dhimiyoo, kerapoththo siyalla iwarai.. :D podi seen ekakata thiyenne hitline chork paara hitinawa bn .. ithin biththi wala adinna beh kethai neh ... podi un inna geyak wage:rofl:

    2.bumi thel tikak daa ganin spray ekakata daa gena dawas 3kata serayak wage lap eka wateta spray karapan ... lapata gahanna epa :baffled::rofl: lepa wateta awatata.. sathiyakata serayak lap eka close karala wate bumi thel redi kella kin pihi daapan ... silik redi ganna epa .. thel beeganna jathiye reddak ganin .. saran /yata beniyam wage....:yes:
     
    දයාබර අම්මෙ තාත්තෙ අක්කෙ අය්යේ නන්ගි මල්ලි සහොදරයා සහොදරි. මට කූඹින්ගෙන් හිරිහැර කරදර එල්ල වෙනවා. කොටින්ම කිව්වොත් මේ ජරා කූඹි මගේ ලැප් එකට එනවා. මොන ලෝකෙන් එනවද දන්නෙ නැ. ලගපාත කූබි යන එන පාරක්වත් නැ. ඒත් හිටපු ගමන් කුඹි ඉන්නව ටෙබල් එක උඩයි ලැප් එක උඩයි. කුඩා කන්ඩායම් විදියට තමයි ඉන්නෙ වැඩිය නැ එන්නෙත් නැ රොත්ත පිටින්.
    මම කන්නෙ බොන්නෙත් නැ ඒ අහලක වත්. මට මේ කරදරෙ ඉවරයක් කරගන්න විදියක් උපදෙසක් මම මේ අවස්තාවේ ඔබ තමුන්නාසෙලාගෙන් බලාපොරොත්තුවෙනව.

    ලන්ඩන් වත්තෙන් පලයන්
    උබට දැන් ලැප් හිටන් තියේද

    මොනිකා කෝ බන්