ඇන්ඩේරායිඩ්
ඇන්ඩේරායිඩ් යනු ලිනක්ස් නම් පරිගණක මෙහෙයුම් පද්ධතිය පදනම් කර ගනිමින් නිර්මාණය කරගත් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියකි. මෙය මූලික වශයෙන් භාවිත කෙරෙන්නේ ස්පර්ශක තිර සහිත ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන, ටැබ්ලට් නමින් හඳුන්වනු ලබන කුඩා පරිගණක සඳහාය. මෙය මුලින්ම ඇන්ඩේරායිඩ් සමාගම...