1. $hiñe

    හෙට නිවාඩු නැද්ද?

    හම්බයන්ටම ගිය රටනෙ
  2. $hiñe

    මී අඹ වනයේ..... ;)

    buWtAkb-v_Q :rofl::rofl:
  3. $hiñe

    හෙට නිවාඩු නැද්ද?

    හෙණ ගහපන් හම්බ නිවාඩු ඔක්කොම පස්සෙ ආයෙ දුන්න
  4. $hiñe

    Dead Island මගේ රෙද්ද ගැලෙව්වා...

    උ‍ඹෙ ගොන් පාට් වලට බුදුන්ගේ නම පාවිච්චි කරන්න එපා උඹ කරන ඕන එකක් උඹෙ නමින් කරගනින් උඹ රහත් වෙලාලු නේද?
  5. $hiñe

    බොදු උරුමය රැකගමු..!සැම දැනුවත් කරන්න

    සිංහල බෞද්ධයෝ පෙළ ගැහෙනකොට හම්බ හැතිකරේ බය වෙලා ඒකයි ඔය නටන්නේ
  6. $hiñe

    බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය

    සංශෝදනය විය යුත්තේ මොකද්ද අදහස් කියන්න මම එක අදහසක්වත් පහත් කරලා කතා කලේ නෑ හැ‍‍මෝගෙම අදහස් එකතු වෙලයි අන්තිමට හොඳ දෙයක් වෙන්නේ
  7. $hiñe

    බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය

    අන්න කියපු දේ වැරදියට තේරුම් ගත්තා මම කියන්නේ ආමිස පූජාවෙන් පමණක් පළක් වෙන්නේ නෑ බුදුන් දේශනා කලේ ආමිසය ගැන විතරක් නෙමෙයි ඒ දෙකම අවශ්‍යයි ආමිසය අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තියට මූලාරම්භයක් හැටියටයි සිහියෙන් කියපු දේ තේරුම් ගන්න
  8. $hiñe

    බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය

    සාරධර්ම කියලා දීය යුතුයි ඒත් ඔබ කීපාරක් දැකලා තියෙනවද දෙමවුපියන්ට සලකමු කියලා ධර්ම දේශනා ? දේශනා වලින් 70% ඒවා තමයි උදේ ඉඳන් රෑ වෙනකන් බණ පිරිත් යන රටේ අද මිනී මැරුම් නැද්ද? ස්ත්‍රී දුෂණ නැද්ද? වංචා කාරයෝ නැද්ද? වැඩිහිටි නිවාස අඩු වෙලාද? නෑ නේද? ඒ කියන්නේ අපි ආපු පාර වැරදියි නේද? ඒ කියන්නේ...
  9. $hiñe

    බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය

    කොතනද මචන් බුදු හාමුදුරුවො හාමුදුරුවරුන්ට කියලා තියෙන්නේ සමාජය හදන්න රට රකින්න ජාතිය ආරක්ෂා කරන්න සාර්ධර්ම ගොඩනගන්න කියලා බුද්ධ වචනය “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය. බහුජන සුඛාය. ලෝකානුකම්පාය අත්ථාය. හිතාය, සුඛාය, දේවමනුස්සානං මා ඒකේන....” උන්වහන්සේ දේශනා කරන්නේ ධර්මය දේශනා කරමින් ලෝකයා ගැන...
  10. $hiñe

    බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය

    බුදු සම‍යේ බුදුන් සොයාගෙන ධර්මය සොයාගෙන ඈත රට වල ඈත ප්‍රාන්ත වල ඉඳන් මිනිස්සු ආවේ සැරසිලි කරලද ‍තොරන් බැඳලද කූඩු එල්ලලාද නැත්තන් දිවයින ඉටුපිටේ දාලවත් ද එහෙමත් නැත්තන් සිලුමිණ වට පිට බලල ද නෑ ඔවුන් සොයාගෙන ආවේ ප්‍රායෝගික ධහමක් ක්‍රියාත්මක වන ධර්මයක් ධර්මයේ වටිනාකම වෙන්නේ කොච්චර ලොකුද කොච්චර...
  11. $hiñe

    බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය

    හරි මේකත් අහන්නකො 1 - දන්සල් දෙනවා කියන්නේ දානය ඒ කියන්නේ අත් හැරීම පුරුදු කරන්න දන් දීමෙන් විතරක් පළක් වෙන්නේ නෑ කියලයි බුද්ධ වචනය දන් දීමෙන් අත් හැරීම පුරුදු වෙනවා නම් අන්න දානයේ ආනිසංශ තියෙනවා 80% ලංකාවේ දන්සල් පිටිපස්සේ මහා පරිමාන ව්‍යාපාරිකයෙක් ඉන්නවා ඒවායේන් 70% විතර ඒවට දායක වෙන්නේ...

    No contents