කාල්ටන් ට එරෙහිව මහරාජා
CSN, ජාතික රූපවාහිණිය පරදා ඔලිම්පික් අයිතිය මහාරාජා ලබාගනී
එළඹෙන ජූලි මාසයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2012 ඔලිම්පික් තරඟාවලිය ලංකාව තුල විකාශණය කිරීමේ නිල අයිතිය ලබාගන තිබුනේ ජාතික රූපවාහිනියයි. ලංකාවට රූපවාහිනිය ලැබුන දා පටන් මෙතෙක් කල් ඔලිම්පික් තරඟ විකාශණය කළේද...