බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

මෙත් මල් පිබිදේවා..... සිත් තුල මෙත් මල් පිබිදේවා...!!!
කරුණා ගුණ දේවා..... සිත් තුල කරුණා ඉතිරේවා....!!!

shapeimage_2.jpg

paanbatta

Member
Apr 25, 2012
388
32
0
කතාව නම් බොහෝදුරට ඇත්ත.
දානය නම් බුදුන් වහන්සේ ගොඩක් ආනිසංශ තියන දෙයක් විදිහටයි පෙන්වල තියෙන්නෙ.
නමුත් ඒ පින ලබා ගන්න පිරිසිදු චේතනාවක් තියෙන්න ඕනෙ.
දවස පුරා දන්සල් දීලා රෑට බීගෙන නටනව නම් ඒකෙන් පවක් මිස පිනක් නම් එකතු වෙන්නෙ නෑ.
 
Kalana_65

Well-known member
  • මේකේ සමහර දේවල් ඇත්ත සමහර දේවල් වලට එකඟ වෙන්න බෑ.... වෙසක් සමරන්න සැරසිල්ලක් කිරීම විවේචනය කරන්න සහෝදරයට අය්තියක් නෑ.. උදාහරණයක් අටපට්ටම් කුඩුවක් හදල අපි සිහිකරන්නේ අටලෝ දහම එහෙමත් නැත්නම් හැමදේකම අනිත්‍ය බව.. තව දෙයක් සමහර පිරිස් චාරයක් නැතිව දන්සල් දෙනවා තමය් එත් ඔය අතර පිරිසිඳු චේතනාවෙන් දන්සල් දෙන අයත් ඉන්නවා.. දන්සලක් හොඳට දුන්නම දැනෙන සතුට, පින දන්නේ ඉතින් දන්සල් දුන්න අයම තමය්. විකාරයක් වගේ පෙනුනට සමහර දේවල් වල තේරුමක් තියෙනවා කියන කරණය මතක තිය ගන්න... REP -
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ ත්‍රේඩ් එකෙන්ම තේරෙනවා අපේ අයියලගෙ වෙසක් ගැන
    පෝන් ත්ත්‍රේඩ් එකක් දැම්මා නම්
    කුණුහරපහක් දැම්මා නම්
    ඕප දූපයක් දැම්මා නම්
    කාට හරි බැන්න නම්
    විනාඩි 5ට රිප්ලයි 10ක්වත් එයි
    ධර්මය බෝරින්ග් ඇති :rofl::rofl:

    :yes:

    අපි ඉන්නකං මේ ත්‍රෙඩ් බහින්න දෙන්නේ නෑ යකෝ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේකේ සමහර දේවල් ඇත්ත සමහර දේවල් වලට එකඟ වෙන්න බෑ.... වෙසක් සමරන්න සැරසිල්ලක් කිරීම විවේචනය කරන්න සහෝදරයට අය්තියක් නෑ.. උදාහරණයක් අටපට්ටම් කුඩුවක් හදල අපි සිහිකරන්නේ අටලෝ දහම එහෙමත් නැත්නම් හැමදේකම අනිත්‍ය බව.. තව දෙයක් සමහර පිරිස් චාරයක් නැතිව දන්සල් දෙනවා තමය් එත් ඔය අතර පිරිසිඳු චේතනාවෙන් දන්සල් දෙන අයත් ඉන්නවා.. දන්සලක් හොඳට දුන්නම දැනෙන සතුට, පින දන්නේ ඉතින් දන්සල් දුන්න අයම තමය්. විකාරයක් වගේ පෙනුනට සමහර දේවල් වල තේරුමක් තියෙනවා කියන කරණය මතක තිය ගන්න... REP -

    හරි මේකත් අහන්නකො

    1 -
    දන්සල් දෙනවා කියන්නේ දානය ඒ කියන්නේ අත් හැරීම පුරුදු කරන්න
    දන් දීමෙන් විතරක් පළක් වෙන්නේ නෑ කියලයි බුද්ධ වචනය
    දන් දීමෙන් අත් හැරීම පුරුදු වෙනවා නම් අන්න දානයේ ආනිසංශ තියෙනවා
    80% ලංකාවේ දන්සල් පිටිපස්සේ මහා පරිමාන ව්‍යාපාරිකයෙක් ඉන්නවා ඒවායේන් 70% විතර ඒවට දායක වෙන්නේ ආදායම් බදු වලින් ගැලවෙන්න කමක් නෑ කොහොමහරි දෙනව කියමුකෝ ඒකත් ලොකු දෙයක්නෙ
    ඒ කියන්නේ අද දන්සලක් දෙන ඔබ ඊයෙ හිටියට වඩා අත්හැරීම පුරුදු කළ කෙනෙක් වෙන්න ඕන

    2 -
    මේක කියවන ඔබ හදවතට තට්ටු කරලා අහන්න අටපට්ටම් කූඩුවක් හදලා අනිත්‍ය මෙනෙහි කළ අය ඉන්නවද කියලා
    වැඩිය මොකටද යන්න පාරට ගෙදරක තියෙන කූඩුවකට ගලකින් ගහලා බලන්න අනිත්‍ය මෙනෙහි කරන හැටි පෝය දවසෙම
    කූඩු හදලා අට ලෝ දහම තේරුම් ගන්න බෑ එහෙනම් අර රත්මලානේ කූඩුව හදන මනුස්සයා දැන් මාර්ගඵළ ලබලා ඇති
    ඇත්ත යම් යම් ආධ්‍යාත්මික දේ එක්ක සංකේතාත්මකව යම් යම් දේ සසඳන්න පුලුවන්
    මන් හිතනවා මේ කමෙන්ට් එක දාපු සහෝදරයා එහෙම අටපට්ටම දිහා බලාගෙන අෂ්ඨ ලෝක ධර්මය මෙනෙහිකරනවා කියලා එහෙනම් ඔබත්එක්ක මාත් එකඟයි

    3 -
    සැරසිලි කරනවා කියලා ලයිට් ‍ගොඩාක් දාලා හරි යන්නේ නෑ උදාහරණයක් තොරණක් හදන්නේ ඇයි මූලික අරමුණ විය යුත්තේ ධර්මය කියවන්න අකමැති කෙනෙකුට පහසුවෙන් අවබෝධ වන විදිහට කතාන්දරයක් වශයෙන් ඉදිරිපත් කිරීම ඒත් ඔබම හිතන්න ඔබ තොරණක කතාව ආරම්භයේ ඉඳන් අවසානය වෙනකන් ඉන්නවද?
    අද තොරණක් මනින්නේ උසින් දිගෙන් ලයිට් ගානෙන්
    හැබැයි මැනිය යුත්තේ එහි අඩංගු කතාවෙහි ආදර්ශයෙන්

    ඔන්න ඕකයි වෙසක් සැමරීමේ සත්‍ය තත්වය එහෙම නෙමයිනම්
    ඒ අදහස් දක්වන්න

    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka

    :yes::yes::yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුදු සම‍යේ
    බුදුන් සොයාගෙන ධර්මය සොයාගෙන ඈත රට වල ඈත ප්‍රාන්ත වල ඉඳන් මිනිස්සු ආවේ සැරසිලි කරලද
    ‍තොරන් බැඳලද
    කූඩු එල්ලලාද
    නැත්තන් දිවයින ඉටුපිටේ දාලවත් ද
    එහෙමත් නැත්තන් සිලුමිණ වට පිට බලල ද

    නෑ ඔවුන් සොයාගෙන ආවේ ප්‍රායෝගික ධහමක් ක්‍රියාත්මක වන ධර්මයක්

    ධර්මයේ වටිනාකම වෙන්නේ කොච්චර ලොකුද කොච්චර ගැඹුරුද කොච්චර පරණද කියන ඒවා නෙමෙයි ඒක ප්‍රායෝගිකව යොදාගන්න පුළුවන්ද කියන එකයි
    සියලු බුදුවරු දේශනා කළ ධර්මය 100% ප්‍රායෝගිකයි
    ඒත් අද අහන ධර්මය නෙමෙයි ඒ අද කියන්නේ ඕප දූප එහෙම නැත්තන් ජාතක කතා අපි ඔහේ කතාවක් අහගෙන බනින එකක් අහගෙන ඉන්නවා ධර්මය ටිකෙන් ටික සැඟවිලා යනවා
    අපි නැවත ධර්මය ගොඩගත යුතුයි
    පන්සලේ හාමුදුරුවෙ බණ කියනකොට අහන්න
    කොහොමද නිවන් යන්නේ කියලා ඒක කිලයා දෙන එකයි ඔවුන්ගේ යුතුකම නැතුව රට පාලනය කරන එකවත් සමාජය හදන එකවත් නෙමෙයි එහෙම කියන්නේ මම නෙමෙයි ඒක තමයි බුද්ධ වචනය
     
    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    බුදු සම‍යේ
    කොහොමද නිවන් යන්නේ කියලා ඒක කිලයා දෙන එකයි ඔවුන්ගේ යුතුකම නැතුව රට පාලනය කරන එකවත් සමාජය හදන එකවත් නෙමෙයි එහෙම කියන්නේ මම නෙමෙයි ඒක තමයි බුද්ධ වචනය

    :no::no::no:
    මචන් සමාජයත් හැදෙන්න බුදු හාමුදුරුවො ගොඩක් දේවල් කියල තියනවා....
    සමාජය හැදෙන්නත් ගොඩක් ලොකු සේවයක් ස්වාමීන්වහන්සේ කරන්න ඕනෙ....
    නැත්තන් ඉතින් සාරධර්ම නැති සමාජයක් තමයි හැදෙන්නෙ....
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    :no::no::no:
    මචන් සමාජයත් හැදෙන්න බුදු හාමුදුරුවො ගොඩක් දේවල් කියල තියනවා....
    සමාජය හැදෙන්නත් ගොඩක් ලොකු සේවයක් ස්වාමීන්වහන්සේ කරන්න ඕනෙ....
    නැත්තන් ඉතින් සාරධර්ම නැති සමාජයක් තමයි හැදෙන්නෙ....

    කොතනද මචන් බුදු හාමුදුරුවො හාමුදුරුවරුන්ට කියලා තියෙන්නේ සමාජය හදන්න රට රකින්න ජාතිය ආරක්ෂා කරන්න සාර්ධර්ම ගොඩනගන්න කියලා

    බුද්ධ වචනය
    “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය. බහුජන සුඛාය.
    ලෝකානුකම්පාය අත්ථාය. හිතාය, සුඛාය, දේවමනුස්සානං මා ඒකේන....”

    උන්වහන්සේ දේශනා කරන්නේ ධර්මය දේශනා කරමින් ලෝකයා ගැන අනුකම්පාවෙන් වැඩම කරන්න කියලා
    මොකද්ද ධර්මය කියන්නේ
    නිවන - නිවනට මඟ - නැවතීමට මඟ

    ‍කෝ ඒකේ අරවා නෑනෙ
    සමාජය හදන්න ඕනේ නෑ උඩ කියපු‍වා කළොත් සමාජය නිකන්ම හැදෙයි
     
    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    නෑ මචන් මම කියන්නෙ අපේ අම්මතාත්තා හරි හරි සාරධර්ම ගැන සමාජය ගැන කියලා දුන්නෙ නැත්තන් අපි නිවැරදි මාර්ගයට ගන්න කවුද ඉන්නෙ...???

    බුදු හාමුදුරුවො සමාජය ගැනත් ගොඩක් දේවල් කියල තියනවා..(සිගාලෝවාද සුත්‍රයේ වගේ)

    අපේ උන්ගෙ හැදියාව බලාගන්න පුලුවන් බන් මේකෙ ටැග් ටික දැක්කාම...
    ඔය තව එකෙක් හොද පොස්ට් එකකුත් දාල තියෙන්නෙ...කාලකණ්ණි බල්ලො.........

    මචන් පාතාලයෝ අතර ඉන්න එකෙක්ට සිල්වත් කෙනෙක් වෙන්න අමාරුයිනෙ(දහිරය තියනවනන් පුලුවන්)... ඒ වගේම ඒකෙ අනිත් පැත්ත හොද මිනිස්සු අතරෙ ඉන්න කෙනෙක්ට
    සිල්වත් කෙනෙක් වෙන්න අමාරු නෑනෙ...

    ඒ වගේ සමාජය සිල්වත් උනොත් නිවන් දකින්න තියන බාධක් ගොඩක් අඩු වෙනවා...

    උබත් එක්ක මගේ කිසිම තරහක් නෑ බන්... ප්‍රශ්නෙ ගැන මගේ තියන ආකල්පය කිව්වා විතරයි.:):):)