හරීදුවෝ වාහනේ ෆුල් රේස් කරනකොට පට්ට දුමක් එන්නේ, දුම් සහතිකේට කෙලවෙයි වගේ. මෙහේ කොමන් රේල් හදන කවුරුත් නෑ, ටොයෝටා බ්‍රාන්ච් එකකුත්නෑ. මොකද කරන්නේ....:baffled:
බාල ඩීසල්නිසා කොමන් රේල් එන්ජින්වල කොහෙද මන්ද කාබන් බැඳිල ඔහොම වෙනවලු. හදාගන්න තැනක් දන්නවද....