ජන්තු අයියා;19464845 said:අනේ අම්මේ ඔව් බං...
ඕක තමා එකම අවුල...... නැත්නම් වෙන කේස් එකක් නෑ..... 
ජන්තු අයියා;19464845 said:අනේ අම්මේ ඔව් බං...
ඕක තමා එකම අවුල...... නැත්නම් වෙන කේස් එකක් නෑ..... 

බැරි කමක් නම් නෑ..... අවුල ඉතින් 50Km විතර යනකොට *ක නෑ වගේ දැනෙන එක තමා......
![]()

ආපෝ ඕව කියන්න එපා දැන් එයි මෙතන කෙකර ගාන්න අපේ ඒවනම් එහෙම නෑ බම්පර් උඩින් මෙච්චරයි, වලවල් උඩින් අච්චරයි, වන්ගුවලදි මෙච්චරයි ........ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්, ඩිජබෙල් රත්තරන් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ( ෆුල් ස්ටොප් )

ඕක තමා එකම අවුල...... නැත්නම් වෙන කේස් එකක් නෑ.....
![]()

ටැංකි ප්‍රශ්නයේ නවතම තත්වය......
උන් උදේම කෝල් කරා....... තව ලෙටර් එකක් ඉල්ලනවා...... අතින් ලියලා ඕනලු...... යූස් කරපු ටැංකියක් දෙන්නම්ලු ෆ්‍රී......![]()
මම කිව්වා යූස්ඩ් එකක් එපා.... මට අළුත් එකක් දෙන්න ඩිස්කවුන්ට් එකක් දාලා කියලා.......![]()

දෙන එක ගන්, අන්තිමේ මොකුත් නැතිවෙයි......ටැංකි ප්‍රශ්නයේ නවතම තත්වය......
උන් උදේම කෝල් කරා....... තව ලෙටර් එකක් ඉල්ලනවා...... අතින් ලියලා ඕනලු...... යූස් කරපු ටැංකියක් දෙන්නම්ලු ෆ්‍රී......![]()
මම කිව්වා යූස්ඩ් එකක් එපා.... මට අළුත් එකක් දෙන්න ඩිස්කවුන්ට් එකක් දාලා කියලා.......![]()

ප්‍රශ්නයක්
සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ
ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?
ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?
මේ සම්බන්දව දන්න දේවල් ටිකක් පැහැදිලි කරලා දෙන්න.
සැ.යු
අසා ඇති ප්‍රශ්නයට අදාල ලෙස ඉන්දියන් බයික් ගැන සඳහන් කරනවානම් හොඳයි
ජපන් එකක් අච්චර දුවනවා මෙච්චර දුවනවා කියලා නොකියා ඉන්නවා නම් තවත් හොඳයි.
අහසෙයි පොලවෙයි සමානකම් හොයන්න ගිහින් වැඩක් නෑනේ

Discover 125 ST රොක්ස්
100 km ගියත් ගානක්වත් නෑ.
130km වගේ යද්දී නම් දැනෙනවා *කට මොනවා හරි වෙනවා වගේ කියලා![]()
ඒ උඹ ඈටමැස්සා වගේ නිසා..... හොද බරට හිටියා නම් උඹත් කියන්නේ මම කියන ටිකම තමා.......!! 
ai pickup madi eka aulak neme da bn kandu adinna..pulsar ekaka kurunegala-nuwara giya(double dala/kellek ekka)..epaa una bn![]()
මට නම් ඔය අදින ඈදිල්ල හොදටම ඈති..... ලංකාවේ පාරවල් වල අපි රේස් යන්න කියලෑ.....
ගාල්ලේ ඉදන් කස්ටමර් ආවා මට කලින්......

Discover 125 ST රොක්ස්
100 km ගියත් ගානක්වත් නෑ.
130km වගේ යද්දී නම් දැනෙනවා *කට මොනවා හරි වෙනවා වගේ කියලා![]()

දෙන එක ගන්, අන්තිමේ මොකුත් නැතිවෙයි......![]()
පරණ ලඩ්ඩක් නිකන් ගන්නවට වඩා හොදනේ අළුත් එකක්ම ගන්න එක..... 
used ekak free aran paint ekak gahaganna eka wasiy wage nedda?![]()
පේන්ට් කරන්නත් ගන්නේ සෙල්ලම් ගණන් නෙවේ නේ බං..... !!ප්‍රශ්නයක්
සැ.යු
අසා ඇති ප්‍රශ්නයට අදාල ලෙස ඉන්දියන් බයික් ගැන සඳහන් කරනවානම් හොඳයි
ජපන් එකක් අච්චර දුවනවා මෙච්චර දුවනවා කියලා නොකියා ඉන්නවා නම් තවත් හොඳයි.
අහසෙයි පොලවෙයි සමානකම් හොයන්න ගිහින් වැඩක් නෑනේ
ප්‍රශ්නයක්
සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ
ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?
ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?
මේ සම්බන්දව දන්න දේවල් ටිකක් පැහැදිලි කරලා දෙන්න.
සැ.යු
අසා ඇති ප්‍රශ්නයට අදාල ලෙස ඉන්දියන් බයික් ගැන සඳහන් කරනවානම් හොඳයි
ජපන් එකක් අච්චර දුවනවා මෙච්චර දුවනවා කියලා නොකියා ඉන්නවා නම් තවත් හොඳයි.
අහසෙයි පොලවෙයි සමානකම් හොයන්න ගිහින් වැඩක් නෑනේ

Ade bada mami mamath 65kg wage barai.ඒ උඹ ඈටමැස්සා වගේ නිසා..... හොද බරට හිටියා නම් උඹත් කියන්නේ මම කියන ටිකම තමා.......!!
![]()
Hane oyata ridila™ duwagena awada.එන්ගින් එක ලෙඩක් දුන්නම හොදි ඕනැ නැ නේ![]()

Thanku wewa.Disclaimer...
චේන් ගෙවෙනවා ඇදෙනවා.. ඉතින් මාරුකරන්න වෙනවා.. වෙන අවුලක් නැත්නම් මාරුකරන්න දෙයක් නෑ. ඉක්මනට ගෙවෙන්නෙ ඉතින් චේන් වල කොලිටිය හින්ද තමා.![]()

ප්‍රශ්නයක්
සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ
චේන් එක ඇදිල ඇදිල Auto Adjuster එකටත් තද කරගන්න බැරි කාලයක් එනව, එතකොට තමයි ටයිමින්ග් චේන් සද්දෙ එන්න ගන්නෙ, ඔන්න ඔය කාලෙට දැම්මම හොඳටම ඇති. අපේ කට්ටිය ඉතින් Adjuster එකට 10යෙ ඇනයක් බස්සල තවත් ටික කාලයක් දුවන්න හදා ගන්නව, මම නම් කියන්නෙ සද්දෙ එන්න ගත්තම දාන එක හොඳයි
ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?
ටයිමින්ග් චේන් එකත් ඇදෙනවනෙ කාලයක් යද්දි, ඒ නිසා දාන්න වෙනව, පුරුක් අයින් කරල දාන්නත් බෑනෙ (බැරිකමකුත් නෑ)
ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?
Auto Adjuster එක සහ Guarder කෑලි දෙකත් දාන්න ඕන, (ආ.. එතනට එන පොඩි පැකින්ග් කෑල්ලත් දාගන්න)
Thanku wewa.
Ela machan dan pahadili wade.thanku wewa.
Samanyayen 50000km wage wath duwanawada normally?