වොරන්ටි තිබ්බ කාලේ ඕක උනත් එච්චරම තමා බං......
මුන්ට හැමින්නවනවා මේකට මොකක් හරි කරලා නොදුන්නොත්......
![]()
මගෙ බයික් එකේ ටැන්කියේ පේන්ට් එක පොතු ගැලවිලා තිබ්බෙ ඉස්සරහ යටින්. කෙලින්ම යකඩෙ. එහෙම තියන් පැද්ද මාස6ක් විතර. අනික මේක මම ගෙනාවෙ ගාල්ලෙන්. පුල්සර් එකක් එහෙමනම් චැසියත් 2ට යයි

මුන්ට හැමින්නවනවා මේකට මොකක් හරි කරලා නොදුන්නොත්......
දැන් කෝල් කරා..... මම ෆොටෝ එක්ක මේල් එකක් දැම්මා.... කළකිරිලා ඉන්නේ කියලා.....
ටොප් මැනේජ්මන්ට් එකට ඉන්ෆෝම් කරා කිව්වා...... උත්තරයක් දෙයි ඉක්මනට..... බලමුකෝ....... හොද උත්තරයක් නොදුන්නොත්..... ඊළග පල්සර් ක්ලබ් ත්රෙඩ් එකේ මුල් පිටුවෙම ටැංකි කේස් එක තියෙයි.......!!
වෑල්ව් ගයිඩ් කියන්නේ මොනවද බන්
සහෝ ටැංකිය පරිස්සම් කරගනින්..... ඔය භූත මොඩල් එකේ ටැංකි එනවද දන්නෙත් නෑ......!!





දැන් අයෙත් සල්ලි බදින්න වෙනවා.