කවුරුත් රේප් ඉල්ලලා වද කරන්න එපා ඔන්න... අදට මගේ රෙප් ඉවරයි... පෝස්ට් වලට රෙප් 9 ගානේ දුන්න ත්රෙඩ් වල... කරුමෙට පියරු බබිට රෙප් දෙන්න බැරිලු... මට හිතෙන්නේ වැලිගම ඉඳල ගොඩක් දුර ඉන්න නිසා වෙන්න ඇති...
ලයිසියම් නංගි ඔයාගේ යාළුවා පැරිස් නගා නිසා, එයාට කියන්න වෙන අවතාරයක් දාගන්න කියල.. තව පොඩ්ඩෙන්...