1. labu gediya

    වහින්න එනවා වගේ නිසා මම නාන්න ගියා බං.. උඹ තවම වැලිගම ද.. ෂික් මාර අවුලනේ...

    වහින්න එනවා වගේ නිසා මම නාන්න ගියා බං.. උඹ තවම වැලිගම ද.. ෂික් මාර අවුලනේ...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දාන එක මගුලක් වත් අනිමෙට් වෙන්නේ නැහැනේ...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    http://www.animated-gifs.eu/
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ජිවිතේ නැති උනත් දරුවොන්ගේ සතුට ගැන තමයි දෙමවුපියෝ හිතන්නේ...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මොකෝ බං මේක මගේ ප්‍රොෆයිල් එකට දැම්මට ඇනිමේට් වෙන්නේ නැත්තේ... 90x90 දුන්නේ සෙටින්ග්ස් වල.
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉතින් අපිට මොකෝ..:P
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අදින් පසුව කිසිවක් නෑ... හිතවත් කම ඇරෙන්න...:(:(:(
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හෙක්ටර්, තනුජක, සඳරුවන්, crazybuddy, මල් බබා, දිනුක උන් සේරම එකතු වෙලා මට අවතාර හෙවුවා කලින් මඤ්ඤං ත්‍රෙඩ් එකක... මම උන් දෙන එවුව දානවා, එකෙක්ට ලස්සන එක තව එකෙක්ට කැතයිලු.. අන්තිමට දාපු එක බලන්න ඇවිත් චාමලී මාව ලිඳේ ඔබනවා අයිත් ගොඩ ගන්නවා, අයිත් ඔබනවා... ඒ පාර ඕන මගුලක් වෙන්න කියල මේක දැම්ම...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හිතට කියාගන්න බැරි තරම් පාළුවක් දැනුනා... ඒ නිසා ෆේස්බුක් එකේ පරණ මැසේජ් කියව කියව ඉන්නකොට ඇහැට කඳුලක් නිකන්ම ආව... ඩිවෝස් එකෙන් පස්සේ සෙට් වෙච්ච කෙල්ල සම්බන්ධෙ නවත්තපු හැටි දැකල... වෙන කෙල්ලෙක් නම් මට උඹ එපා, උඹ මැරියන් කියල හෙන ගහනවා වගේ සම්බන්දෙ නවත්වන්නේ... ඒත් මේ කෙල්ල කියපු දේ මෙතන දානවා...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ... ලස්සන සමනලියෝ මට ලස්සන නෑ... ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ... ලස්සන නෑ, ආදර වන්තියේ උඹත් ලස්සන නෑ.... ලස්සන වෙලා වරෙන්..
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මඤ්ඤං උයනේ ටොම් මහතා කොයි ගියාදෝ... ඇහිඳ කකා ගම්මැද්දේ ගියාදෝ....
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අස්මි අක්කේ අර බලන්නකෝ.. වැස්සක් නොවැ එන්නේ... හෝ හෝ හෝ ගාගෙන එන්නේ.. ගස් වැල් සෙලවෙන්නේ.. සුළං සැරයි විදුලියද කොටයි හෙන හඬ පැතිරෙයි... දත් කිඹුලා මේ එන්නේ...
  13. labu gediya

    මේ දවස් වල ට්‍රිප් තමයි ඉතින් බලන බලන තැන් වල... මඤ්ඤං ත්‍රෙඩ් එකට අස්මි අක්ක ඇවිල්ල.. ඔරොප්පු...

    මේ දවස් වල ට්‍රිප් තමයි ඉතින් බලන බලන තැන් වල... මඤ්ඤං ත්‍රෙඩ් එකට අස්මි අක්ක ඇවිල්ල.. ඔරොප්පු පාරක් දාල එන්නම්..
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    http://www.elakiri.com/forum/showthr...7#post19133607
  15. labu gediya

    කුමාර අයියත් නැහැ ගී තෝසේත් නැහැ..

    කුමාර අයියත් නැහැ ගී තෝසේත් නැහැ..
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කුමාර අයිය අදත් ගී තොසේද දන්නේ නැහැ දවල්ට කන්නේ..:lol::lol::lol::lol:
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නැතිව ඉතින් කොහොම කියවන්නද.... ගුඩ් මෝනින් අක්කේ.. මගේ ළඟ නම් තියෙන්නේ අපට නොපෙනෙන ලෝකය පොත් විතරයි... විසිපස් වසරක වනදිවී තොරතුරු පොත් තුනම තියේ.. නවල් වලින් තියෙන්නේ සුළඟ වගේ ඇවිදින් විතරයි...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    තේරුනේ නැහැ... පැහැදිලිව කියන්න බලන්න.. සිංග්ලිෂ් උනත් කමක් නැහැ..
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හීනෙන් වැටෙනකොට කොහොමද ආතල් එක... ඒ වගේම සුපර්මෑන් වගේ අහසින් යන එක හීනෙන්... දුවන්න ගියාම නම් වැඩක්ම නැහැ කොච්චර දිවුවත් එක තැනමයි.... හැබැයි කරුමෙට හරි චු පාරක් දාන්න ගියෝතින් නම් ඇඳ පිරෙන්න ඒක නම් වෙනවා... ෂික් කරුම හීන..:(
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    වෙල්ඩින් ප්ලාන්ට් එකක් කියන්නෙත් ට්‍රාන්ස්ෆෝමර් එකක්නේ.. ඒ නිසා එකෙන්ත් විදුලිය පිට කරනවා.. ඒ නිසානේ අර්ත් එකක් දාන්නේ... ඒ වගේම ලැබෙන විදුලිය අඩු වැඩි කරලා ෂණිකව පිට වෙනවා.. කෝකටත් හොඳයි ඉතින් වෙනම ගන්න එක.. ඔයා කිවුව වගේ කුලියට දෙන්න පුළුවන්, අද කාලේ වෙල්ඩින් කිවුවම් ඉතින් සල්ලි ගස් තමයි....:):)

    No contents