රෑට ඇඳ උඩින් ප්ලාස්ටික් බෝතලයක් තියල, නෙට් එක දාගෙන ලයිට් එකත් දාගෙන නිදාගන්නේ බං... මහා රෑ චු බරක් ආවොතින් නැගිටලා අර බෝතලේට චු කරලා, මුඩිය තදට වහල පැත්තකට කරලා ෂපාන් එකේ නිදාගන්නවා... උදේට බෝතලේ මුහුණ හෝදන විදියට අරගෙන ගිහින් මහා පාරට හලලා හෝදලා අරගෙන තියනවා.. වැඩට යනකොට ඒ කිට්ටුව ඉන්න අක්කල...