අවංකවම කිව්වොත්, ලංකාවේ මුස්ලිම් මිනිසුන්ට උද්ඝෝෂණ කරලා අරගල කරලා දිනාගන්න තරම් දෙයක් නැත. දිනාගත් කිසිවක් එසේ උද්ඝෝෂණ කරලා බලපෑම් කරලා ගත්‍තු ඒවා නොවෙයි. සුද්දා මේ රට දාල යන්ඩ කලින් උබලට මොනවාද ඕනෙ කියලා සුලු ජාතීන්ගෙන් විමසද්දී සමහරු අසාධාරණ ලෙස 50-50 අයිතිවාසිකම් ඉල්ලද්දී මුස්ලිම් සමාජය...