SLTJ සංවිධානය විසින් පවත්වනු ලැබූ උද්ඝෝෂණය ශ්රී ලක්වාසී මුස්ලිම් ජනතාව කිසිසේත්ම
අනුමත නොකරන බව කරුණාවෙන් සලකන්න.මෙම නඩය රටතුලත් අන් ජාතීන් තුලත් ප්රශ්න ඇතිකිරීම පටන් ගත්තේ අද ඊයේ නොවන බව්
ඔබ සැම හොදින් දනී
බුදු හාමුදුරුවෝ මිනීමස් වැලදූ බව කියන ඔය තිරිසන් නඩේට ඉස්ලාම් ආගම හා මුස්ලිම් ප්රජාව ගැන
කතාකිරීමට කිසිදු අයිතියක් නැත.
මම බෞද්ධාගමට හා අනෙකුත් සියලු ආගම් වලට ගරු කරමී හේතුව මාගේ
ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිවසල්ලම් (ඔහුගේ නමින් ශාන්තිය
හා සමදානය ඇති වේවා) තුමානන් පවසා ඇත්තේ ඔබ යම් ආගමකට හෝ මිනිසෙකුට වෛර
කරන්නේද එය ඔබ ඔබේ ආගමට වෛර කරන්නා හා සමානය..
නැවත නැවත කියන්නට ඇත්තේ SLTJ සංවිධානයේ කිසිම ක්රියාවක් මුස්ලිම් අප අනුමත කරන්නේ නැත යන්නය....