===ආදරයනම් මෙයමැයි===
( විනාඩියක් අරන් කියවලා පුලුවන් උදව්වක් කරන්න )
138 න් කොට්ටාවෙ ෆුඩ් සිටිය ළඟින් බැහැලා පාර පැනලා එද්දි සුසිකො එක ගාවදි මම මේ ආච්චිවයි සීයවයි දැක්කෙ...
සීයා ආච්චිගෙ අත තදින් අල්ලගෙන ඉන්නවා.. ආච්චි ඇවිදිද්දි වැටෙන්න යනවා.. කකුල් පටලැවෙනවා.. ඇඟ තදින් ගැහෙනවා දියෙන් ගොඩදාපු...