ප්‍රවෘත්ති නිවේදනය
....................
ස්වාධීන රූපවාහිනිය මඟින් විකාශය කෙරෙන “සත්‍යාගාරය” සජීවී සංවාදාත්මක වැඩසටහනට මෙවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වේ.
ITN නාලිකාවේ සජීවි සංවාදාත්මක වැඩසටහනකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, උපුල් ශාන්ත...