බොනවා කියල බෝඩ් ගහගෙන උන්ට බෝතලේ කඩනකොට ස්මෙල් එකට වැදිලා.. උබත් ඒ වගේද.. ඕක අයින් කර ගනින්.. :angry:
අපේ ඔෆිස් එකට ආව අලුත් එකෙක්.. ඇහුව බොනවද කියල.. ඌ කිව්වා නැ බන් බොන්නේ නැ කියල.. දවසක් සෙට් උනා බලනකොට අරු අරක්කු ගුදමක් :dull:
තව එකෙක් 1000ටෝක් දීගෙන හිටියේ.. ෂොට් දෙකයි .. :rofl: