කතරගම දෙවියෝ ගැන අදහසක්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර ශසින්දරයාට සලකන්න ගට්ටට පස්සේ ම‍ට කටරගමයා එපා උනා සිංහලු

    ලොල් ඒ අතින් නම් කතරගම දෙයියො ශේෂ්ටයි :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කතරගම කියන්නේ හින්දු ආගමේ කියවෙන දෙවිකෙනෙක් නේද? බුදුදහම දෙවියන් ගැන පැහැදිළිවම කියලා තියෙනවනේ , දෙවියන්ට පිං දෙන්න කියලා කියලා තියෙනවා මිසක් , අදහන්න , පස්සෙන් යන්න , ආයාචනා කරන්න කියලා කොහෙවත් නෑ , එහෙම කරයි කියලා ලැබෙන දේකුත් නෑ. දෙවියන්ට විභාග පාස්කරන්න පුලුවන්නම් , පාඩම් නොකර කපුකමක් කරන්න දේවාලෙක. ඔය ඔක්කොම විශ්වාසය හා භක්තිය
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෝම හාමුදුරුවන්ගේ බන මමත් අහලා තියෙනවා බන්
    හොදටම බනිනවා..

    එක එක මිනිස්සුන්ගේ විස්වාස මචන්

    මොනවා උනත් මාතර අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්..
    මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය

    uba karapu okkoma exam pass unada?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කතරගම දෙවියන්ට බැනපු සෝම හිමිට එකට දඩුවම් දෙවියන් දුන්නා නේද?පෘතග්න හිමිවරු දෙවියන්ට වැඳිය යුතුයි.සිවුරක් පැලඳිව පමනින් දෙවියන්ට වඩා උසස් වෙන්නේ නැතිය.:D
    සෝම හාමුදුරුවන්ට දෙය්යො දුන්න දඬුවමක් නෑ...බුදු මගේ නිවැරදිව ගමන් කරන අයට දඬුවන් දෙන්න දෙවියන්ට බලයක් නෑ.බුදු මග යන හිමිවරු වඳින්නෙ බුදු හාමුදුරුවන්ට පමණකි...
    උන් වහන්සේව ව0චනික විදිහට රුසියාවට ගෙනියලා ඝාතනය කලා....උන් වහන්සේ බිඳ වැටෙමින් තිබුන බුදු දහමේ හරය මිනිස්සුන්ට පෙන්වලා ආගමික පුනරුදයක් ඇති කරනවා බලන් ඉන්න බැරි මිසදිටුවො රැලක් තමයි මේක කලේ...උන් එහෙනම් දෙයියන්ටත් වඩා බලවත් වෙන්න ඕන.කරවපු උන් හොයන්න චන්ද්‍රිකා කමිටුවක් පත්කලාට අහු උනේ නැත්තෙ ඒක වෙන්න ඇති...:frown:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දේව ඇදහිල්ල කොහොම උනත් බලන්ගොඩ ආනන්ද හාමුදුරුවොයි,සෝම හාමුදුරුවොයි කියන්නෙ බුදු දහම හොඳින්ම වටහා ගත් සැබෑ බුද්ධ පුත්‍රයන් වගන්සේලා දෙනමක්.ඒක ඇත්ත කියලා කතරගම දෙයියො උනත් පිලිගනී....;)
    බුදු මග යන හිමිවරු වඳින්නෙ බුදු හාමුදුරුවන්ට පමණකි...:yes::yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    සෝම හාමුදුරුවන්ට දෙය්යො දුන්න දඬුවමක් නෑ...බුදු මගේ නිවැරදිව ගමන් කරන අයට දඬුවන් දෙන්න දෙවියන්ට බලයක් නෑ.බුදු මග යන හිමිවරු වඳින්නෙ බුදු හාමුදුරුවන්ට පමණකි...
    උන් වහන්සේව ව0චනික විදිහට රුසියාවට ගෙනියලා ඝාතනය කලා....උන් වහන්සේ බිඳ වැටෙමින් තිබුන බුදු දහමේ හරය මිනිස්සුන්ට පෙන්වලා ආගමික පුනරුදයක් ඇති කරනවා බලන් ඉන්න බැරි මිසදිටුවො රැලක් තමයි මේක කලේ...උන් එහෙනම් දෙයියන්ටත් වඩා බලවත් වෙන්න ඕන.කරවපු උන් හොයන්න චන්ද්‍රිකා කමිටුවක් පත්කලාට අහු උනේ නැත්තෙ ඒක වෙන්න ඇති...:frown:

    මාර දිවය පුත්‍රයාට හා ඔහුසේ සේනාවට පුළුවන්ලු එහෙම බාධා කරන්න බුද්ද පුත්‍රයන්ට..
    අහලා නැද්ද බුදු රජාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දක් යනකල් මාර දිවය පුත්‍රයා බුදු හාමුදුරුවෝ පස්සෙන් ආව කියලා දුර්වල තැනක් හොයාගෙන..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොනවා උනත් දකුණේ අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්..
    මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දෙවිවරු අදහන්නේ නෑ. පිං දෙනවා විතරයි.
    බොහෝ සිල්වත්, ගුණවත්, මෛත්‍රියෙන් ඉන්න අයට අරාධනවකින් තොරවම පිහිට වෙනවලු.
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අපේ ගෙදර බන් මොකක් හරි බර වෙන්න අනුරපුරේ කතරගම දෙකේම යනවා බන්.ඇත්තටම ගත්තොත් තේරුමක් නැතුව බන් මේ හැමෝම යන්නේ..කාගෙන් හරි ඇහුවොත් යන්නේ ඇයි කියල.එක්කෙනේක්ටවත් උත්තර දෙන්න බැරි වෙයි.මට දැනගන්න ඕනේ ඇත්තටම කතරගම දෙවියෝ ඇතුළු දෙවියන්ගේ සතයක් තියනවද?? නැත්තම් එක මිත්‍යාවක්ද කියලා??

    :)