
බෑන් කොරනව වැඩිය ටෝක් දාගෙන ආවොත්
- රිපෝර්ට් කළා.. මම දැන් උබ ගැන ඇක්ෂන් එකක් ගන්නවා



..උන්ට ලැජ්ජාවක් හා ආත්ම ගෞරවයක් කියලා එකක් නෑනේ
)
ITN එකේ එකෙක් දැක්ක නම් වහ කනවා...
(සමහර විට වහ කන එකක් නෑ..උන්ට ලැජ්ජාවක් හා ආත්ම ගෞරවයක් කියලා එකක් නෑනේ
)




උන්ට කොහේද බන් ලැජ්ජාවක් තියෙන්නේ
ලැජ්ජා බිට් එකට දාලනේ වැඩේ යන්නේ ...
![]()

ඔවුන් ලබන ආත්මේ අන්ධයො බීරෝ වෙලා උපදින්නේ බන්...
මිනිස්සු මේ විදිහට රවට්ටනවට..![]()

ලබන ආත්මයේ නෙවෙයි බන් ඔය පවු ඕකුන් මේ ආත්මේම ගෙවනවා ,,බල්ලෝ
