1. mjayanatha

    බලු_හිත

    එළකිරි..
  2. mjayanatha

    පෝදා මිහිකත සඳු වහයි

    බලන්න ඕනි
  3. mjayanatha

    එළකිරි ක්‍රිකට් තරගාවලිය 2015 පැවත්විය යුත්&a

    මට මේ ත්‍රෙඩ් එක මිස් උනා නෙහ්.. සෑහෙන්න රිදිලා ඉන්නේ.. ගිය පාර එන්න බැරි උනා මේ පාර එන්න ඕනි
  4. mjayanatha

    එලකිරි Night Club VIII

    රිපෝර්ට් කළා.. මම දැන් උබ ගැන ඇක්ෂන් එකක් ගන්නවා :frown:
  5. mjayanatha

    SLT ADSL !!!!

    බිත්තිය කඩපන් :dull:
  6. mjayanatha

    SriLankan Airlines Cabin Crew Vacancies

    :baffled: මානසිකව වැටෙනවා .. මම වගේ හිරිමල් වයසේ කොල්ලෙක්ට ඔහොම කියනකොට..
  7. mjayanatha

    එලකිරි Night Club VIII

    :dull: මගේ ප්‍රස්නේ ඔයිට වඩා දිගයි.. උබ බීල.. :dull: :yes: මම බලාපොරොත්තු උනේ සාරාංශ ගත උත්තරයක් .. උබේ පිළිතුර බාරගන්න බැ.. :yes: :angry:
  8. mjayanatha

    එලකිරි Night Club VIII

    තෝ දැනුත් බීලද ඉන්නේ.. මම ප්‍රස්න 3 ඇහුවේ .. උබ ප්‍රශ්න 4 උත්තර දීල.. එතකොට 4 වෙනි ප්‍රස්නේ කෝ :dull:
  9. mjayanatha

    SriLankan Airlines Cabin Crew Vacancies

    :eek::eek: තොපි දෙන්නට බෝල බෝල අකුණු පු#ට කෙලින්න ඕන බොරු ප්‍රචාර අරිනවට :frown:
  10. mjayanatha

    එලකිරි Night Club VIII

    :dull: නම හරියට කිය:frown: හීනෙන් බය වෙයන් :frown:
  11. mjayanatha

    එලකිරි Night Club VIII

    බොනවා කියල බෝඩ් ගහගෙන උන්ට බෝතලේ කඩනකොට ස්මෙල් එකට වැදිලා.. උබත් ඒ වගේද.. ඕක අයින් කර ගනින්.. :angry: අපේ ඔෆිස් එකට ආව අලුත් එකෙක්.. ඇහුව බොනවද කියල.. ඌ කිව්වා නැ බන් බොන්නේ නැ කියල.. දවසක් සෙට් උනා බලනකොට අරු අරක්කු ගුදමක් :dull: තව එකෙක් 1000ටෝක් දීගෙන හිටියේ.. ෂොට් දෙකයි .. :rofl:
  12. mjayanatha

    එලකිරි Night Club VIII

    දඩස් ගාල සද්දයක් එක්ක එකෙක් ලිඳකට වැටෙනවා ඇහුන :dull:
  13. mjayanatha

    එලකිරි Night Club VIII

    මොනවා උනත් දකුණේ අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්.. මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය
  14. mjayanatha

    කතරගම දෙවියෝ ගැන අදහසක්..

    මොනවා උනත් දකුණේ අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්.. මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය
  15. mjayanatha

    SriLankan Airlines Cabin Crew Vacancies

    අවුරුදු 20 වෙන්න තව අවුරුදු 3 ඉන්න වෙනවා.. :(
  16. mjayanatha

    පොලිස් මාම කෙනෙක් හැප්පිල

    හොද වැඩේ කැරියට - මුන් වගේ උන් අහිංසකයෝ කී දෙනෙක් ගේ ළමයිට පිටි ගන්න තියෙන සල්ලි ගසා කාලා ඇතිද ? මේ වගේ සක්කිලි වැටිලා ඉන්නවා දැක්කම පුකට පයින් පාරක් ගහලා යනවා මිසක් උදව් කරන්න නම් එපා! කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
  17. mjayanatha

    නැමුණු_ගෙදර

    sira neh
  18. mjayanatha

    එලකිරි Night Club VIII

    සුභ උදෑසනක් වේවා.......
  19. mjayanatha

    එලකිරි Night Club VIII

    http://www.elakiri.com/forum/showthread.php?t=1637120&page=4 මෙන්න තෝ ලිඳේ :rofl:

    No contents