ඉතුරු තෙල් ටැංකි ටික මේ වෙනකන් අලුත්වැඩියාවක් නොකරපු එකට පවතී හැම ආණ්ඩුවක්ම ලැජ්ජා වෙන්න ඕන. මේ තෙල් ටැංකි ටිකට ඇමරිකන් කාරයෝ ඇහැ ගහගෙන ඉන්නේ අද ඊයෙක නම් නෙමෙයි. ඉන්දියානු සාගරයේ නාවික මෙහෙයුම් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගන්න නියම තැන කියල ඇමරිකන් කාරයෝ දන්නවා ...අපිට තියෙන ස්වභාවික වාරයේ අගය අපේ රටේ...