වස්සන්ම් අඩුයි, එත් මේ දවස් ටිකේම වැස්සා. හවසට පොඩි පින්නක් යනවා. හැබැයි තෙල් සින් එකටනම් සැරටම යනවා. එක පොඩ්ඩක් බලලා එන්න
ela machanAduma 3000k wath kiyanwa bng, dan
down south nam nithara yanawa machan.. balamu mokada karanne kiyalamcn poddak hold karala danata kohe hari day out ekakata gihin fun ekaka aran enna. nathnm down south balanna yanna honda thanak dawas dekakata wage.
ada nan tikak town wala case wage neda? poddak balanna wei wage..පොඩි එකාත් එක්ක මේ කාලේ trip යන්න බොට පිස්සුද .. උබ විතරක් නම් කමක් නෑ කියමු පිස්සු කෙලින්න එපා තෙල් නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ ඕනමනම් ලග පාත් කොහේ හරි අරන් පලයන් සල්ලි ටික ඉතුරු කරන්..
mokadda anith mal wattaමමනම් කියන්නේ මේ දවස් පහුකරලා යන්න කියලා.
යනවනම් බලන්න තියෙන්නේ මල්වතු දෙකයි, කන්දේ ඇල යන්න පුළුවන්. ෆාර්ම් දෙක බලන්න පුළුවන්.
jagro එක පැත්තේ යන්න. ග්‍රෙගරි යන්න පුළුවන්.
අඩුවට ඉන්න පහල නම්බරේ ට්‍රයි කරන්න.
Sapus - 0767664595
eka thama case ekaden thel nam thiyewi. parawal wahalaneh
down south nan gihin thiyenawa machan.. balamu monakada wenne kiyala.හැටන්, නුවර එලියෙ තෙල් කේස් එක දරුනුවටම තියනවා. අනික තෙල් ලීටර් 50ක් වාහෙනෙ දාගෙන යන එකත් රිස්කි සෑහෙන්න.
ඒ මදිවට හර්තාල්, පොඩි එවුනුත් අරන් යන එක අවුල්.
රිලැක්ස් වෙන්න නන් හොදම වැඩේ, සදර්න් ලයින් එකෙ පොඩි බීච් හොටෙල් එහෙකට යන්න. කෑම නැතිව දවසට 3000-4000 හොද එව ඔනෙ තරම් තියනව. තෙල් ගෙනියන්න ඕන්ත් නෑ. හයිවෙ යන්නත් පුලුවන්, තත්වෙ දරුනු අතට යනව නන් ඉක්මනට එන්නත් පුලුවන්.
පොඩි එකාට බීච් එකෙ වැලි නාන්න පුලුවන්. හම්බන්තොට පැත්තෙ යනව නන් කුරුල්ලො , රිදියගම යන්නත් පුලුවන්.
dun hida durai neda?නුවරඑලිය නැවතිලා ඉන්නවනම්, දියලුම, ඇල්ලෙ වල, දුන්හිද ඔය රවුම කරකවලා එන්න පුලුවන් දවසින්.
sirawatamada? hawasa neweida wahinneme dawaswala wahinawa. epa wenawa. dawas 3k idala eye awe.
ane manda? pahuwenakota yannam beri wei neda?Thel na kohewath. Mama last week nuwara eliye gihin peya thunak inna wuna badarawela shed eke. Gaman epa wenawa.
Ane mnda bn. Therenne na kiyanna deyak. Ketiyenma kiwwoth heta dawasak gena hope ekakwath hariyata na mata nam.ane manda? pahuwenakota yannam beri wei neda?
sirawatamada? hawasa neweida wahinne
sarin sare wahinawa. hakgala gihin hodata nawa.
ow ban.. kelawela inne supiriyata.. api nan kamak ne.. podi un pawuAne mnda bn. Therenne na kiyanna deyak. Ketiyenma kiwwoth heta dawasak gena hope ekakwath hariyata na mata nam.
eka thama math beluwe.. tikak wede brake karala balanwaපොඩි එවුන් එක්ක යනවා නම් රටේ තත්වේ බලලා පලයන්. සමහර විට පාරවල් වැහුවොත් දවස් දෙක තුන ඉන්න වෙයි හිර වෙලා. පොඩි එවුන් එක්ක අනික රිස්ක් එක වැඩියි.
ahuwe nane itin no kids kivvataow ban.. kelawela inne supiriyata.. api nan kamak ne.. podi un pawu
eka thama math beluwe.. tikak wede brake karala balanwa
------ Post added on Apr 19, 2022 at 10:48 AM