1. radiax

    Awurudu Shopping Guide (Sinhala Andum Kada)

    ow degollagema tiyenawa.kellange t shirts wage eva tiyenawa aduwata. 290-450rs, but hodama quality ne. lassanai.
  2. radiax

    Awurudu Shopping Guide (Sinhala Andum Kada)

    apit no limit yanawa aniwaryenma. bike eka park karanna:rofl: sirawatama nolimit eke koi wele baluwath senaga pirila:angry:
  3. radiax

    Awurudu Shopping Guide (Sinhala Andum Kada)

    CIB kiyanne wijaya grp eke ekak. wijaya saree mandir , curtains wage eva tiyenawa. maharagama, piliyandala tama apinamyanne richlook maharagama athuru pare tiyenne.
  4. radiax

    Awurudu Shopping Guide (Sinhala Andum Kada)

    api nam prasad, CIB, richlook thama. hugakma CIB,wijaya 15-25% doscount tiyena nisa
  5. radiax

    FB වලින් මඩ ගහන්නේ බලාගෙනයි!

    මේකෙ මහින්දටයි, ගෝල බාලයන්ටයි කියන, කරන ඒවා වලට එල්ලන්න ඕනේ. හැබ්යි ඉතින් ඒවා හරි මේව වැරදි. යහපාලන තියරියනේ:rofl:
  6. radiax

    FB වලින් මඩ ගහන්නේ බලාගෙනයි!

    මාධ්‍ය නිදහස :D
  7. radiax

    මහින්ද හොර කපු වාහන 18

    වාහන 14ක් දිරල ගිහින් ඇති දැන්. 18ක් කිව්වට තියෙන්නෙ වාහන 3යි නෙහ් (රෝවර් දෙක, ඉන්ඩියන් කැබ් එකයි )
  8. radiax

    මාර්ග සංවර්ධනය යළි ඇරඹේ

    හොරකන් කරල නැතෙයි? :rofl: ඉන්ගිරීසියෙන් තියෙන එකේ නම් මිල සන්ශෝදනයක් ගැන සඳහනක් නෑ. :lol:
  9. radiax

    Your first very own Vehicle

    1st- TVS flame (2012) tamath eka. elagata kelinma car ekak :D
  10. radiax

    අද සිට නොමිලේ WI-FI

    දින සියයයේ වැඩපිළිවෙළෙහි තවත් පෙරොන්දුවක් ඉටු කරමින් රට පුරා නොමිලයේ වයි ෆයි කලාප ඇති කිරීම අද ආරම්භ වුණා. එ් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදීයි. නොමිලේ වයි ෆයි කලාප ඇති කිරීම මීට බොහෝ කලකට පෙර සිදුකළ යුත්තක්ව තිබූ බව...
  11. radiax

    dishtv.lk live from today!!!

    dish tv videocom ekata wada wedi neda ban? ape tiyenne videocom ekak hd pack ekath ekka 1550rs per month
  12. radiax

    dishtv.lk live from today!!!

    ඒ ගොට්ටොම තම්යිලු යහපාලන වයිෆයි දෙන්නෙත් :rofl:
  13. radiax

    ප්‍රබල ඉන්දියානුවන් අභිබවමින් සංගා

    ප්‍රබල ඉන්දියානුවන් :rofl:
  14. radiax

    Kim Kardashian goes to supermarket in tight tank top

    dan badata bahela ban :(
  15. radiax

    හිනා හිනා වෙන්න හිනා II (දෙවැනි කොටස)

    හිනා හිනා වෙන්න හිනා II (දෙවැනි කොටස) ඔන්න කලින් ත්‍රෙඩ් එකේ දෙවැනි කොටස දානවා. කලින් එක බැලුවෙ නැථ්නම් මෙතනින් බලන්න http://www.elakiri.lk/forum/showthread.php?p=18115967 බලල හිනා වෙන්න තියෙන්නෙ ඉතින්:lol: තෝරල බේරල ගත්තේ ගැග් එල්කේ එකෙන්:)...
  16. radiax

    යුද හමුදා

    අනික ඔය වැඩට දාන්නේ මුකුත් බැරි තුවක්කුව විතරක් අල්ලන්න පුලුවන් උන් නෙමේ. ඉන්ජිනේරු බලකාය, ඉදිරිරීම් අන්ශ වලින් තමයි කට්ටඉය ගන්නේ. වැඩ දන්න අය. ඔය බලකායවල් තමා යුද්ද කාලේ යුද බිමේ ඔක්කොම ඉදි කිරීම් කරන්නෙ. එයාලගෙ රාජකාරියතමා ඉදි කිරීම්. ඔච්චර ගැඹුරට අපේ අය හිතන්නේ නෑනේ ඉතින්:sorry:
  17. radiax

    Elakiri Aluth JanadipatiVaranaya MY3 vs MR

    අයින් කලාට කමක් නෑ.ඒත් ගෙනාව පඹයෙක් නේ:rofl:
  18. radiax

    යුද හමුදා

    උබ හෙන බුද්දිමත්. its settled then ඩේමියගෙන් ඉන්ගිරීසියෙන් ෆිසික්ස් ඉගෙන ගත්තම ඔහොම වෙනවා:rofl:

    No contents