කරන්න තිබ්බේ කලින් ආන්ඩුව වට්ටන්න මහ මැතිවරනේදි. එහෙම කරා නම් ඔය කියන හොරකම් මැරකම් ඔක්කොම පාලනය වෙනවා. අනික ජාත්‍යන්තරයේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් වෙනවා. ඔය හොරුයි කියන ඔක්කොම ගෙදර යනවන්න පුලුවන් නායකත්වය කියන්නෙ මොකක්ද කියල හුගක් උන්ට තේරෙන්නෙ නෑ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අඩුම ගානේ...