ජන්දෙ දින්න හැටියෙම ඔක්කොටම කලින් කලේ මුන්ට උතුරට යන්න දුන්න එක. උන් හිතේ හැටියට උන්ගේ ස්ක්‍රිප්ට් එක ෆිල්ම් එකක් බවට පත් කලා. දැන් මයිත්‍රී, රනිල්, ජහපාලන අනාතයෝ මීයට පිම්බා වගේ ඉන්නවා. අඩුම ගානේ දේශපාලනේ පැත්තක තියලා ඔව් බන් මුන් කල වැඩේ වැරදියි කියල හෙලා දකින්න කොන්ද නෑ:(