බයියන්ට ඇහෙන ජාතික ගීය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයියන්ට ඇහෙන ජාතික ගීය

    දැන් මේ අපත බයියො කියන විදියට ජාතික ගීය දෙමලෙන් කියුවොත් මෙහෙමලු පටන් ගන්නේ.
    ඊලම්කා මාතා...අප ඊ...ලම්කා..
    නමෝ නමෝ නමෝ නමෝ මාතා.



    අනේ හුකේ. මෙහෙමත් කුහකයෝ ටිකක්
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් මේ අපත බයියො කියන විදියට ජාතික ගීය දෙමලෙන් කියුවොත් මෙහෙමලු පටන් ගන්නේ.
    ඊලම්කා මාතා...අප ඊ...ලම්කා..
    නමෝ නමෝ නමෝ නමෝ මාතා.



    අනේ හුකේ. මෙහෙමත් කුහකයෝ ටිකක්

    තවත් සුනක දෙවියකගේ පුත්‍ර රත්නයෙක්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිත් ත්‍රෙඩ් අහක බලන් යන ටොයියෝ ඔක්කොම දැන් මෙතන බලාගන්න පුලුවන්.. :lol:

    ඉලම්කා මතා ...එහෙමද බන් දෙමලින් ජාතික ගිය කියනවා උඹට ඇහෙන්නේ :lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බයියෝ ටොයියෝ කියලා බෙදෙන්න එපා බන්, මේක රට ගැන ප්‍රශ්ණයක්. ඒකෙදි එකට හිටපන්.
     
    • Like
    Reactions: lovethNe

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයියෝ ටොයියෝ කියලා බෙදෙන්න එපා බන්, මේක රට ගැන ප්‍රශ්ණයක්. ඒකෙදි එකට හිටපන්.

    මෙතන රට ගැන ප්‍රස්නයක් නැහැ....අපේ එවුන්ගේ තියෙන මහ්ස්න්ත්ත්ව කම බන්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඊලම් ගියයි රටෙ පැත්තක ජතික ගියවෙන්ඩ ගියෙ , ලන්කවෙ ජතික ගිය පිලි අරන් එක දෙමලෙන් කියන එක හෙන ඊලම් සින් එකක්ලු මෙ ගොබ්බ සුචරිතවාදි මැන්ටල් ටිකට

    ඔය ගොත්‍රික අදහස් කියන විදිහට දෙශපලනික විසදුමක් කියන්නෙ දෙමලුන් වහලුන් විදිහට තියගෙන ඉන්ඩ ඔනි කියන එක වෙන්ඩ ඔනි , ලිදෙ ගෙම්බො ලිදෙම තමයි
    :P
     
    • Like
    Reactions: Dath

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕව මොනා උනත් ජාතික වේ@@ පොන්ස් ල ටික නම් රනිලගේ අබුඩ හෝදනව මේ ටිකේ..
    විකිනිලාද කොහෙද..
    නොදකින් සක්කිලි
     
    • Like
    Reactions: make45 and lovethNe

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැඩක් නැහැ බන් කතා කරල ..උඹ US ඇත්තටම ඉන්නවනම් උඹට මීට වඩා රට ගැන කැක්කුමක් තියෙනව
     
    • Like
    Reactions: make45

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙමල අයත් මිනිස්සු කියල හිතන්නෙ නැති ජාතිවදි කුහකයො ටිකක් තම්යි බයියො කියන්නෙ.
     
    • Like
    Reactions: ruwantheekshana

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඊලම් ගියයි රටෙ පැත්තක ජතික ගියවෙන්ඩ ගියෙ , ලන්කවෙ ජතික ගිය පිලි අරන් එක දෙමලෙන් කියන එක හෙන ඊලම් සින් එකක්ලු මෙ ගොබ්බ සුචරිතවාදි මැන්ටල් ටිකට

    ඔය ගොත්‍රික අදහස් කියන විදිහට දෙශපලනික විසදුමක් කියන්නෙ දෙමලුන් වහලුන් විදිහට තියගෙන ඉන්ඩ ඔනි කියන එක වෙන්ඩ ඔනි , ලිදෙ ගෙම්බො ලිදෙම තමයි
    :P
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කතාකරන්නෙ අපේ රට ගැන කියල බයියොන්ට අමතක වෙලා..:yes::yes:

    එහෙව් මොංගල් ඩයල් එක එකා අමුඩ හෝදනවලු:lol: