හපෝ කියන්න දේවල් ද නැත්තේ
මට අපලයක් ඒ නිසා මහනවෙන්න යන්නේ
අපි අඩු කුලේ එ නිසා මේක හරියන්නෙ නැති වෙයි
මම රට යනවා
අපෙ අක්කා බදිනකන් මට බදින්න වෙන්නෙ නෑ. එයා බදින දවසක් හිතා ගන්නත් බෑ. එකෙන් වෙන්නෙ ඔයා නිකන් වයසට යන එක. එ නිසා නතර කරමු
අපෙ නෑනව මට බලෙන් බන්දන්න යන්නේ නැත්තන් අපෙ තාත්තලට ඉඩම නැති...